1. dragon3rz

    ◖◖◖◖◖◖◖◖◖◖◖◖මම ආවා◗◗◗◗◗◗◗◗◗◗◗◗◗

    kk eththtama yanna giyoth ethina aye enawa boru!
  2. dragon3rz

    ◖◖◖◖◖◖◖◖ෆෝල්ඩර් හන්ගමු◗◗◗◗◗◗◗◗◗

    ිරෙ මචෝ මේකට ටිකක් මුලික දැනුම ඕන! මම කලින් දමල තිබුන ඒත් තියර්ඩ් එක කියන්න බෑ එකෙ තිබුනෙ වොර්ම් එකක් හදන හැටි!
  3. dragon3rz

    ◖◖◖◖◖◖◖◖ෆෝල්ඩර් හන්ගමු◗◗◗◗◗◗◗◗◗

    ◖◖◖◖◖◖◖◖ෆෝල්ඩර් හන්ගමු◗◗◗◗◗◗◗◗◗ ඔන්න මම කියල දෙන්න යන්නෙ ෆෝල්ඩර් එකක් පාස්වර්ඩි එකක් දමල ලොක් කර ගන්නෙ කොහොමද කියල මේක ඇවිත් මගේම නිර්මාණයක් කොහෙන්වත් කොපි කරල නෑ ඔයාලට ඕන විදියකට ඩිවලොප් කර ගන්න උපදෙසක් එහෙම ඔන වෙනව නම් මට පී.එම් කරන්න... උදේ පාන්දර මේ අයිඩියා එක ආවේ..ටිකක් හිතල වැඩේ හැදුවා...
  4. dragon3rz

    ◖◖◖◖◖◖◖◖◖◖◖◖මම ආවා◗◗◗◗◗◗◗◗◗◗◗◗◗

    ◖◖◖◖◖◖◖◖◖◖◖◖මම ආවා◗◗◗◗◗◗◗◗◗◗◗◗◗ ඔන්න මම ආයෙත් ආවා ගොඩක් අය මට ආයෙමත් එන්න කියල තිබුනා ඒ අයට බොහොම ස්තූතියි මම මේකෙන් යන්න ගියේ මෙතන ඉන්න යාලුවන්ගේ සුහදත්වය තියෙන්න ඕන විදිය පොඩ්ඩක් පැහැදිලි වෙන්න මම අයි.ඩී එකට අලුත් වෙන්න ඇති!ඒ උනාට මම මේ සයිට් එක ආරම්බයේ ඉදලම මේකෙ තමයි හිටියේ ඒ දවස්වල නම් ෆෝම්...
  5. dragon3rz

    ****එලකිරි වලින් සමුගනිමි****

    ****එලකිරි වලින් සමුගනිමි**** අද මගේ හිත ගොඩක් රිදුන ඒ මොකද නොදන්න වතිල සහෝදරයට උදව් කරන්න ගිහින් මට එයා කියපු දේවල් නිසා! මම අවන්කවම උදව් කරන්න ගිහින් මේ වගේ වචන අහන්න උනා ඔයාලත් කාට හරි උදව් කරන්න කලින් දෙපාරක් හිතන්න නැත්තම් අවනම්බුවයි නරක නාමෙයි දෙකම බාරගන්න වෙයි! මම මගේ කාලය ඉදිරියේදි තියන...

    No contents