උසස් අධ්‍යාපනයේ සිසු ඉරණම
මේ තියෙන්නේ 2011/2012 වසරේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ප්‍රකාශ කරපු, රජයේ විශ්ව විද්‍යාල වලට සිසු සිසුවියන් ඇතුලත් වෙලා තිබෙන සංඛ්‍යා ලේඛණ වල දත්තයි. මේකේ එක කොටසක සදහන් වෙලා තියෙන්නේ ස්ත්‍රී පුරුෂ භාවය සහා විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමේ ප්‍රතිශතය සහා...