යාලුවනේ....තවම මේ දේ නොදන්න අයට දැන ගන්න මේක දන්නේ.....
Google image search කරන්න අලුත් විදිහක් මේ....
අපි ඉස්සර ෆොටෝ හොයන්න google එකේ නම type කරලනේ හොයන්නේ....
නමුත් දැන් , අපිට ඕනි image එකට සමාන image එකක් google වල image ගිහින් drag and drop කරලා හොයන්න පුළුවන්....පට්ටම පට්ටයි...කියල...