HELP Plastic plzzzzz

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    යාලුවනේ...plastic products හදන තැනක වැඩ කරන කව්රු හරි ඉන්නවද එළකිරි එකේ....
    මට plastic box හදා ගන්න ඕනි.මට ඕනි shape එකට box හදා ගන්න පුළුවන් විදිහක් කියන්න.ගෙදරදී හදා ගන්න විදිහක් දන්න කව්රු හරි ඉන්නවනම් මට කියන්න.ලොකු උදව්වක්.
    (මම පොඩි ස්වයං රැකියාවක් පටන් ගත්ත.එකට ඕනි box එකක් මේ)
    bump එකක් දාලා යන්න......
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    genie.gif