1. IDG

    අඩුම ගානට තියෙන dinner buffet එක මොකද්ද

    :lol: :lol: :lol: මේ දවස් වල වැඩිය වියදම් කරන්න බැ යකුනේ හැම දේම ගානට මිම්මට නැත්තම් මාසේ අන්තිමට රිම් එකෙන් යන්නේ
  2. IDG

    අඩුම ගානට තියෙන dinner buffet එක මොකද්ද

    දාගෙන යමු බලන්න ගියපු ගාන අඩුම buffet එක colombo අවට ගාන අඩු එකක් හොයන්නේ යන උන් ලොකුවට කන්නේ නැ එක නිසා ලොකු ගනන් දිලා කන්න එක්කන් යන එක අපරාදේ සල්ලි :lol: birthday treat එකක් විදියට එක්කන් යන්නේ :cool: පහුගිය දවස් ටිකේ නම් 4th person dine in free තිබුනා දැන් එවා නැනේ credit card offers...
  3. IDG

    Pegasus Reef Hotel Wattala

    මේකට ගොඩාක් යන්නේ office trips හා day outs. හොදට ඉඩ තියෙනවා සෙල්ලම් කරන්න beach, pool එහේමත් නරකම නැ නිවාඩු දවසක අපිත් ගියා කැම නම් අති සුපිරිම නැ නමුත් හොදයි අපිට නම් හැලොවීන් ඩිනර් එක සෙට් උනා එදා නම් hotel එක fully booked rooms නම් හොදටම හොදයි කියන්න වරදක් නැ
  4. IDG

    HNB online banking OTP Issue

    yes tawama ehemmamai
  5. IDG

    Spring boot

    code eka dapan balanna
  6. IDG

    හොද SMS Gateway එකක් API තියෙන

    මන් clients ලාට config කරලා දිලා තියෙනවා hutch, Dialog both ok and have good response time
  7. IDG

    ගෑණිට කෙල්ලට අවංකවම ආදරෙයිද ??

    තමුන්ට තමන්ව පාලනය කරගන්න පුලුවන් වෙන්න ඔනේ :rofl: සරලවම 👇
  8. IDG

    TAB ekak ganna

    පරන ipad එකක් ගනින්
  9. IDG

    මේ දවස් වල ගෙවල් හදන උන් වරෙල්ලා...!

    මන් නං ගේ හදන අදහස අතැරියා බං දැන් තියෙන ගනන් එක්කලා ගෙයක් හදන්න යට කරන වෙනවා බරටම මේ කාලේ එක්කලා එහේම කරන්න තරම් සල්ලියක් ඉතුරු වෙන්නෙත් නැනේ
  10. IDG

    Honeymoon Tips ලබාදෙන්න!

    කෙල්ල‍ බය උනොත් නම් දානවා බ‍ොරු පුත‍ේ එක නිසා එකිගේ mental situation එක හදපන් කලබලේට ඔබන්න යන්න එපා වැඩේ වෙන්නේ නැ සාමාන්යෙන් වෙඩින් එක ඉවර වෙලා හොදට නිදාගනින් පහු වෙනිදා තමා වැඩේට සෙට් වෙන්න හොද natural කරපන් ඔය මගුල් දාන්න යන්න එපා මුලින්ම කෙල්ලගේ cycle එක බලපන් මොන දවස්ද සෙට් වෙන්නේ කියලා
  11. IDG

    Dan kisi kenek loan ganne na intrst wadi nisa

    ඔය කියන ගනන් වලට ලොන් අරගෙන ගෙවන්න තියා හම්බෙන පඩියෙන් අත්‍යාවශය වියදම් ටික කරගන්නත් බැරුව මොන ලොන් ද
  12. IDG

    Japan Apple phones ගැන දන්න අය එන්න..

    samahara ewwage signal awl yanawa kiyanawa e arenna wena nam case ekak na
  13. IDG

    Birth Certificate English Translation

    go to AGA office
  14. IDG

    Tbills

    FCL eken ganin.
  15. IDG

    කිරි අම්මා දානේකට කියලා සල්ලි ඉල්ලීම.

    මේ දවස් වල ටිකක් වැඩියි ඔව්වා ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන් දෙනවානම් එවා ගැන හිතන්නේ නැතුව හිත සතුටින් දිපන් ප්‍රතිපත්තියක් විදියට දෙන්නේ නැත්තං නොදි හිටියත් කමක් නැ
  16. IDG

    සමහරු කාන්තා යට ඇදුම් වලට ආසා ඇයි ?

    simply මානසික ලෙඩක්
  17. IDG

    වාහන මිල වේගයෙන් පහල බසී…

    ගන්න උන් ගන්නවා බන් සාමාන්යය එකෙක්ට දැන් වාහනයක් හරියට maintain කරන්නත් බර ගානක් යට කරන්න වෙනවා repair එකක් එහේම ආවොත් ඉට වඩා නඩුව. අඩුම ගානේ ගොඩාක් උන් වාහන වල ගමන් යන්නෙත් හරි අඩුවෙන් sale කාරයොන්ට නම් ටිකක් ඇනිලා තියෙන්නේ සමහර උන් add එක උදෙත් දානවා ආයේම හවසත් දානවා දවසගානේ පව් ඉතිං.
  18. IDG

    24x7 Torrent Downloader

    පරන ලැප් කට්ට්ක් තියෙනවා එක ඔනේ උනාම දාලා තියනවා සමහර එවා සීඩ් වෙන්නේ පාන්දර 1න් පස්සේ වගේ මගුල
  19. IDG

    හරි විදිහට nude share කරගමු.

    g google how to encrypt phone
  20. IDG

    හරි විදිහට nude share කරගමු.

    ochchara karanna one na bn phone eke encription on kara nam hari

    No contents