Pegasus Reef Hotel Wattala

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකට ගොඩාක් යන්නේ office trips හා day outs. හොදට ඉඩ තියෙනවා සෙල්ලම් කරන්න beach, pool එහේමත් නරකම නැ




    නිවාඩු දවසක අපිත් ගියා
    කැම නම් අති සුපිරිම නැ නමුත් හොදයි
    අපිට නම් හැලොවීන් ඩිනර් එක සෙට් උනා එදා නම් hotel එක fully booked
    rooms නම් හොදටම හොදයි කියන්න වරදක් නැ


     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,174
    113
    ලංකාවේ youtube කාලකන්නි යන්න කලින් පලයල්ලා
    මොකද උන් ගියාට පස්සේ උන්ගේ බිලත් එක්ක උබලගෙන් ගන්න රේට් වැඩි කරනවා හෝටල් වල
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලංකාවේ youtube කාලකන්නි යන්න කලින් පලයල්ලා
    මොකද උන් ගියාට පස්සේ උන්ගේ බිලත් එක්ක උබලගෙන් ගන්න රේට් වැඩි කරනවා හෝටල් වල
    උන් හැම මාසේම මුල රේට් වෙනස් කරනවා බන් තත්වේ බලලා. weekend වලට නම් කොහොමත් වැඩියි
    කාඩ් offers දෙන සමහර එව්වා කාඩ් offer එක දුන්නාට උන් ඇත්ත ගාන ගන්නවා බොරුවට ගාන වැඩිකරලා :lol:
    alert එ‍කේ ඉන්න ඔනේ