යාලුවනේ, මං නොදන්න දෙයක් දැනගන්න අහන්නේ. කවුරුහරි ඉන්නවද zoom හරි baiscope.lk හරි වෙන site එකකින් හරි ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන කෙනෙක්?
මට දැනගන්න ඕන දේ මේකයි.
ෆිල්ම් එක ඩිරෙක්ට් අපට ඒ site එකෙන්ම බාගන්න පුලුවන්ද?
පුලුවන් නම් ඒ කොහොමද?
බැරි නම් දීල තියෙන subtitles ඇඩ් කරගන්නේ කොහොමද?
please යාලුවනේ...