ikmanata udawwak oneeeeee......

Dec 10, 2014
67
1
0
machansla,loku udawwak one ikmanata.gampaha idala anuradapure yanna june 01 wenidata tiyena special trains danna kenek innawanam post karahallako.lokuuuuu pinak
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    GAMPAHA 11:35:00 11:37:00 ANURADHAPURA 16:55:00 ANURADHAPURA 16:55:00 01/06 4042 POSON SEASON
    Available Classes: 3rd Class Train ends at ANURADHAPURA at 16:55:00 Train No: 4042

    GAMPAHA 13:17:00 13:18:00 ANURADHAPURA 18:27:00 ANURADHAPURA 18:27:00 01/06 4044 POSON SEASON
    Available Classes: 3rd Class Train ends at ANURADHAPURA at 18:27:00 Train No: 4044
     
    Thanks yalu. Rea 9n passe gampahin keeyatada tiyenne rea 12 wenakan?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මචන් උඹ උදේද රෑද යන්න ඉන්නේ
    ගම්පහ ඉඳලම යනවා නම් කලින් බුක් කරහන් එතකොට කොටුවට ගිහින් නගින්න ඕනී නෑ කල් තියා :D

    උදේට නම් 6.50 එනවා බන් යාල්දේවී එකේ ගියෑකි උඹට

    රෑ නම් 8.25 එනවා තලෙයි මන්නාරම් එක එනෝ

    දවල් 2.35ට එනවා බන් අනුරාදපුරේ,වව්නියාව යන එක

    ;);)
     
    Man beluwe rea 8.25 yanna kiyala ban.eth senaga idi ambaneta neda machan? Heta 2nd class walath pirila idi man hithanne