1. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    panchaz ge story eka කව්ද යකෝ මේක දැම්ම එකා... :growl::growl:
  2. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    ස්තුති මචන්ලා ඔක්කොටම.... මම එයාගේ යාලුවෙක් අල්ලගත්තා වැඩේට හෙල්ප් එක දෙන්න පටන් ගන්න.... ඉස්සල්ලම ඒකිව කන්ටක් කරගන්නවා යාලුවෙක්ගෙ මාර්ගෙන්.. මගේ නම ගෑවෙන්නේ නැති වෙන්න... එකෙන් පස්සේ වෙන දෙයක් බලනවා...:sorry:
  3. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    :yes::yes::yes: ඔව්.. එක මටත් හිතුනා.... එකයි මම කිරියේ යාලුවන්ගෙන් ඇහුවේ.... කරන්න දෙයක්.. මීට් වෙන්න කලින්
  4. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    කොහොමත් එකී ගැන දාන්නේ නෑ.... :dull::dull: අමාරුයි කොල්ලෝ... උබට විසදුමක් දෙන්න බෑ... මම ඊට ගොඩාක් මෙහා...... මට කරන්න දෙයක් කියන්න...... මට හිතාගන්න බෑ කරන දෙයක්
  5. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    උබ හරි මචන්... ඈත ඉදන් එයාව ගොඩ දාන්න ඕනේ... නැත්න්ම මට ජීවිත කාලෙම විදවන්න වෙනවා.....
  6. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    මට එක මෙතන කියන්න බෑ..... PM දාන්නම්.....
  7. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    :yes::yes: ඒ කතාව මමත් පිලිගන්නවා... අත්දැකීමෙන්... රෝසි ගැන කල්පනා කලාම මට හැමදේම එපා වෙනවා... ඒ උනාට මම මගේ අම්මට, තාත්තට මීට වැඩ ගොඩක් ආදරෙයි.... මට ඕනේ මේකිව ගොඩ දාන්න... ඈත ඉදගෙන... ලගට යන්න බෑ.. ආයෙත් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා....
  8. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    :dull::dull::dull: :( හ්ම්ම්ම් :( කරන්න දෙයක් කියහන්කෝ....
  9. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    ඔව් බන්... එක ඇත්තා,,, කෙල්ලගේ ගෙදරට අහුවුනොත්? මම ඒකිව විනාස කළා කියල හිතනවා ඇති,... ඔව් උබ හරි මචන්... ඒ උනාට මම හින්ද එකී වෙසියෙක් උනා කියලා කලපනා වෙනකොට පිස්සු වගේ.... ඉස්සලම මේකට තව හේතු ඇතිනේ.. ඒවා හොයාගන්න ඕනේ... පොඩ්ඩක් මේක බේරගන්න. හිත නිදහස් කරගන්න විදිහක් කියහන්...
  10. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    මම ආසයි කතා කරලා විසදුමක් දෙන්න,,,, බට් එකීගේ ගෙදරින් මාව අහුවුනොත් දෙක නෑ මරනවා... මම නිසා හැමදේම කියලා...... බලමු මොකක් හරි කරලා ඒකිව ගොඩ දාන්න ඕනේ... නැත්නම් එක මගේ හිතටත් වදයක්... :dull::dull: මෙකි මට පැලෙන්න ආදරේ කරලා බන්... මම ඒකිව තේරුම් ගත්තේ නැති උනාට... මුලදී තේරුම් ගත්තා... ඇගට...
  11. errorz

    මට මෙයාව බදින එක ගේමක් නෙමේ... එත් එක නිසා මට මගේ පව්ලේ හැමකෙනාම නැතිවෙනවා.... මට එදාට මීටවඩා...

    මට මෙයාව බදින එක ගේමක් නෙමේ... එත් එක නිසා මට මගේ පව්ලේ හැමකෙනාම නැතිවෙනවා.... මට එදාට මීටවඩා විදිඅවන්න වෙයි.... මම මෙයා එක්ක කතා බහා කලානම... කෙල්ලගේ ගෙදරින් අනිවා මාව මරනවා... මම නිසා හැමදේම උනේ කියලා.....
  12. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    :(:(:( මම තාම තනිකදයි ඒ උනාට මෙයාව බැන්දොත් මාව පව්ලෙන් අයින් කරනවා.. උබ හරි බන්..... ඒ උනාට..... මම තාම බැදලා නෑ... මෙයාව බැන්දොත් මාව පව්ලෙන් අයින් කරනවා... කතාව ඇත්ත බන්.... එයාගෙන් විතරයි ඇහුවේ නැත්තේ කොහොමද මන් එයාගෙන් අහන්නේ.... මම වටෙන්ම හෙව්වා කතාව ඇත්ත..... මන් මෙයාව බැන්දොත්... මට...
  13. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    මගේ හිතේ එකී ගැන හෙනම ආදයක් තියනවා... දැන් දැන්?? :(:( කොහොමද මම වැරැද්ද හදාගන්නේ??? අපි ෆිල්ම් බලන්න ගියා බොක්ස් වලට.... එකී මට ආදරේ වැඩි කමට එකී ඇවිල්ලා තියෙන්නේ... මට ඒකිව එපාවෙයි කියල බයට.... මට එකී එක්ක කතා කරන්න ආසයි එත් බයයි... උන්ගේ ගෙදරින් මාව මරන්න හැදුවොත් මම නිසයි ඒකිට එහෙම...
  14. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    මම හිතුවේ එකී එහෙම කියුවේ මාව බයකරන්න කියලා බන්... මට එහෙම කෙනෙක් ලැබිලත් විනාස කරගත්තා... :(:( දැන් එකෙන් දෙන්නම දුක්විදිනවා...
  15. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    :(:( හ්ම්ම්... ඒ උනාට යාලුවෝ උනත් කියන්නේ මම නිසාලු හැමදේම උනේ.... මමලු වැරැද්ද කලේ... උබ කියන එක ඇත්ත... ඒ උනාට මගේ හිතට මේක හෙන වදයක්....
  16. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    ස්තුති :(:( :(:( :(:( මම කොතනින් කොනට යන්න කියලා හිතාගන්න බෑ.... හම්බවෙලා?? මම මොකද බන් කරන්නේ? :( මට පිස්සු වගේ බන්... මැරෙන්නම හිතිලා තියෙන්නේ දැන්... මුළු ජීවිතේම කලකිරුණා.. එපාම උනා...:(:(
  17. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    මම දැන් මොකද කරන්නේ බන්??? කිසිමදෙයක් හිතාගන්න බෑ...:( මේක බොරුවක් නෙමේ. ඕනෑම තැනක් දියුරන්න පුළුවන්..... මගේ ජීවිතේ උණු ලොකුම වැරැද්ද තමා මේ... මට කිසිම දෙයක් හිතාගන්න බෑ බන්... මම හිතුවේ නෑ ඒ දේ ඒ තරම් සීරියස් කියලා... මට දැන් වහ බීලා මැරෙන්නම හිතිලා තියෙන්නේ,.. මම මොඅක්ද බන් කරන්නේ???
  18. errorz

    http://www.elakiri.com/forum/showthread.php?t=1680935

    http://www.elakiri.com/forum/showthread.php?t=1680935
  19. errorz

    http://www.elakiri.com/forum/showthread.php?t=1680935

    http://www.elakiri.com/forum/showthread.php?t=1680935

    No contents