මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

Status
Not open for further replies.

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,945
    6,622
    113
    ගග අද්දර
    :(:( මම කොතනින් කොනට යන්න කියලා හිතාගන්න බෑ....

    උබ හිතපන් උබ කෙල්ලෙක් කරපු වැඩක් නිසා අන්ත බේබද්දෙක් වෙලා වැටෙන්න පුළුවන් අසරණ අඩියටම වැටුන කියල, කවදාවත් කෙල්ල එන් නෑ මචන් උබ දුක් විදින්නේ ඒකි නිසා කියල හිතල. මුලින්ම හිත හදාගනින්. වෙච්ච දේ වෙලා ඉවරයි. උබ දැන් මැරුණත් ඒවා වෙනස් වෙන් නෑ. වේස කමේ ගිය ගෑනියෙක් ලගට අරන් මේ රටේ ජිවත් වෙන්නත් බෑ. හොදම දේ කරන්න දෙයක් නැත නම් ඉදිය වගේම ඉදපන්. හිතේ තියන වරදකාරී හැගීමෙන් මිදෙන්න ඕනි නම් ඒකිව බැදලා රට පලයන්. හැබැයි උබ වේස බඩුවක් බැන්දොත් උබේ පවුලේ අයට මොකක් වෙයිද කියලත් හිතපන්. පසුතැවුනයි කියල අතීත වැරදි හදන්න බැහැනේ සහෝ. මැරෙන එක උත්තරයක් නෙමයි. අනික උබ ඒකිව අනාත කරල ගියේ නැහැනෙ. ඒකිගේ පවුලෙනුත් උබට කරදර ආවනේ. හැබැයි උබ බලාපොරත්තු දුන්න නම් දීල කැඩුව නම් ඉතින් දුක තමයි.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දෙයක් ගැන ගැඹුරට නොහිතුවත්
    උඹ මත්තෙ නැහෙන තරමටම හිටපු කෙනෙක්.
    හරියටම කිව්වොත් 'බබෙක්' වගේ ඒ කෙල්ලගෙ හිත.
    පහුවෙනිද උඹෙ ගෙදර ආවේ ඒ හන්දයි.
    ඒ කෙල්ලගෙන්ම දැනගනින් අද ඔහොම කරගන්න වුණු ඇත්ත හේතුව.
    ඒ හේතුව උඹ නම් ,
    උඹ තාම තනිකඩයි නම්..
    තීරණයක් ගනින් දිවි නසා නොගෙන

    :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    :(:(

    හ්ම්ම්... ඒ උනාට යාලුවෝ උනත් කියන්නේ මම නිසාලු හැමදේම උනේ.... මමලු වැරැද්ද කලේ... උබ කියන එක ඇත්ත... ඒ උනාට මගේ හිතට මේක හෙන වදයක්....

    තාම යාලුවන්ගේ විතරද ඇහුවේ ? එයාගෙන් ඇහුවේ නැද්ද ? යාළුවො බොරුව දානවද දන්නේ නෑ ?:sorry:
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    ube hithe eekita adarayak nadda dan . nikamata wage meet welaa balapn eki monawada kiyanne kiyala
    මගේ හිතේ එකී ගැන හෙනම ආදයක් තියනවා... දැන් දැන්??
    නොද්දකින් පොන්නයා
    :(:(
    කරපු දේ වැරදි ... එත් ඉතින් මොනා කරන්නද .. එක එක්කෙනා ගෙනාපු උපන් කරුම ..
    ඒ ගෑනු ළමය පිනක් දහමක් කරපු හොඳ කර්ම බලයක් තිබ්බ කෙනෙක් උනා නං එයත් සල්ලි වලට නොයා ඉන්න තිබ්බ කියලවත් අපි හිතාගමු ... ජිවිතේ වෙච්ච එක වැරද්දක් වෙනුවෙන් පසු තැවෙන එක නවත්තල පුළුවන් නං ඒ වෙනුවට ඒ වැරැද්ද හදා ගන්න පුළුවන් හිතට සතුටක් ලැබෙන දෙයක් කරන්න බලන්න :yes:
    කොහොමද මම වැරැද්ද හදාගන්නේ???
    Mokadda ithin eka paratama ubage gedarata badu ussan enna hethuwa.?
    Ekathu wemu kiwwanm ai uba maga ariye?
    Wesakame yananawanm hethuwa uba balaporotthu deela roomwath ekkagena giyada?
    Uba marenn hadanna epa machan.mole pawichchi karapan.
    Puluwannm e kellata katha karala mokada une,ai ohoma karanne kiyala ahanna,habai ithin uba nisa kiyala kiyaida danne na.e kellage uththare anuwa mole pawichchi karala wada karanna.
    අපි ෆිල්ම් බලන්න ගියා බොක්ස් වලට....

    එකී මට ආදරේ වැඩි කමට එකී ඇවිල්ලා තියෙන්නේ... මට ඒකිව එපාවෙයි කියල බයට....

    මට එකී එක්ක කතා කරන්න ආසයි එත් බයයි... උන්ගේ ගෙදරින් මාව මරන්න හැදුවොත් මම නිසයි ඒකිට එහෙම දෙයක් උනේ කියල.....
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    දෙයක් ගැන ගැඹුරට නොහිතුවත්
    උඹ මත්තෙ නැහෙන තරමටම හිටපු කෙනෙක්.
    හරියටම කිව්වොත් 'බබෙක්' වගේ ඒ කෙල්ලගෙ හිත.
    පහුවෙනිද උඹෙ ගෙදර ආවේ ඒ හන්දයි.
    ඒ කෙල්ලගෙන්ම දැනගනින් අද ඔහොම කරගන්න වුණු ඇත්ත හේතුව.
    ඒ හේතුව උඹ නම් ,
    උඹ තාම තනිකඩයි නම්..
    තීරණයක් ගනින් දිවි නසා නොගෙන
    :(:(:( මම තාම තනිකදයි ඒ උනාට මෙයාව බැන්දොත් මාව පව්ලෙන් අයින් කරනවා..
    උබ හිතපන් උබ කෙල්ලෙක් කරපු වැඩක් නිසා අන්ත බේබද්දෙක් වෙලා වැටෙන්න පුළුවන් අසරණ අඩියටම වැටුන කියල, කවදාවත් කෙල්ල එන් නෑ මචන් උබ දුක් විදින්නේ ඒකි නිසා කියල හිතල. මුලින්ම හිත හදාගනින්. වෙච්ච දේ වෙලා ඉවරයි. උබ දැන් මැරුණත් ඒවා වෙනස් වෙන් නෑ. වේස කමේ ගිය ගෑනියෙක් ලගට අරන් මේ රටේ ජිවත් වෙන්නත් බෑ. හොදම දේ කරන්න දෙයක් නැත නම් ඉදිය වගේම ඉදපන්. හිතේ තියන වරදකාරී හැගීමෙන් මිදෙන්න ඕනි නම් ඒකිව බැදලා රට පලයන්. හැබැයි උබ වේස බඩුවක් බැන්දොත් උබේ පවුලේ අයට මොකක් වෙයිද කියලත් හිතපන්. පසුතැවුනයි කියල අතීත වැරදි හදන්න බැහැනේ සහෝ. මැරෙන එක උත්තරයක් නෙමයි. අනික උබ ඒකිව අනාත කරල ගියේ නැහැනෙ. ඒකිගේ පවුලෙනුත් උබට කරදර ආවනේ. හැබැයි උබ බලාපොරත්තු දුන්න නම් දීල කැඩුව නම් ඉතින් දුක තමයි.
    උබ හරි බන්..... ඒ උනාට.....
    මම තාම බැදලා නෑ... මෙයාව බැන්දොත් මාව පව්ලෙන් අයින් කරනවා...
    තාම යාලුවන්ගේ විතරද ඇහුවේ ? එයාගෙන් ඇහුවේ නැද්ද ? යාළුවො බොරුව දානවද දන්නේ නෑ ?:sorry:
    කතාව ඇත්ත බන්.... එයාගෙන් විතරයි ඇහුවේ නැත්තේ කොහොමද මන් එයාගෙන් අහන්නේ.... මම වටෙන්ම හෙව්වා කතාව ඇත්ත.....
    Oya kella nisa ube pawulawa amathaka karanna epa habai.

    මන් මෙයාව බැන්දොත්... මට මගේ පව්ල අම්ම තාත්තා ඉදලම නැතුව යනවා.... හැමදේම මට නැති වෙනවා... එකයි මම මෙයාව හම්බවෙන්න යන්නේ නැත්තේ.....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කොහොමද මම වැරැද්ද හදාගන්නේ???

    ක්‍රම කීපයක් තියෙනවා .. හැබැයි ඊට කලින් එකක් කියන්න ඕනේ ... මොන මගුල උනත් එකී ආයේ එන්නේ නෑ .. එකී ගියා .. දැන් එකී නෙවෙයි ඉන්නේ වෙන එකියක් .. දැන් උබට ඉන්නේ උබේ ගැනී , පවුලේ අයයි විතරයි ... එකී උබට මේ ආත්මේ උබේ ජීවිතේට ලැබුණු එක චරිතයක් විතරයි .. උබ මැරුණට පස්සේ ඔය මුකුත් නෑ .. ඊට පස්සේ අලුතින් මුල ඉඳල ඔක්කොම පටන් ගන්නවා ..

    වැරැද්ද හදා ගන්න නං

    එකී වෙස කමේ ගිය එක වැරදි කියල පෙන්නලා ඒකිව හරි මාර්ගෙට ගන්න ට්‍රයි කරන්න පුළුවන් .. එකී හරි මාර්ගෙට ආවත් නැතත් උබ ට්‍රයි කරා නං ඒ ඇති .. ට්‍රයි කරන එක උපරිම කරන්න .. පුළුවන නං දැන් යාලු වෙලා ඉන්න කෙල්ලත් එක්ක ගිහින් ඒකිව හම්බෙලා කතා කරලා උබ නිසා එකී වේසකමේ යන එක බොරු වැඩක් ... එකී මොනා කරත් ඒ කිසිම දෙයක් උබට නෙවෙයි එකිටයි කියල පැහැදිලි කරලා දීල එන්න .. එතනින් වැඩේ ඉවර කරන්න පුළුවන් ...

    නැත්තන් ඒකිව අමතක කරලා .. සමාජ සේවයක් පටන් ගනින් .. 1 ජීවිතයක් ගණිකා වෘත්තියට යොදවපු උබ :sorry: ඊට වඩා ජීවිත ප්‍රමාණයක් සුමගට යොදවන්න කටයුතු කරපන් ... හිගන්නෙක් දැක්කත් බත් පාර්සලයක් දීල කරුණාව දක්වපන් ... එච්චරයි ... :dull:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මගේ හිතේ එකී ගැන හෙනම ආදයක් තියනවා... දැන් දැන්?? :(:( කොහොමද මම වැරැද්ද හදාගන්නේ??? අපි ෆිල්ම් බලන්න ගියා බොක්ස් වලට.... එකී මට ආදරේ වැඩි කමට එකී ඇවිල්ලා තියෙන්නේ... මට ඒකිව එපාවෙයි කියල බයට.... මට එකී එක්ක කතා කරන්න ආසයි එත් බයයි... උන්ගේ ගෙදරින් මාව මරන්න හැදුවොත් මම නිසයි ඒකිට එහෙම දෙයක් උනේ කියල.....
    Box e kellage kamaththen giyanm awulak na,
    Adareta wate yana kellek gana ahuwamai oya.
    Ubata adareinm kella thani wela inna epai,wesakame gihin hari yanne nane,
    Uba mulin e kellawa amathaka karapu eka waradi eth eki wate yana ekata uba samawa deela hariyanne na mama hithanne.
    Ohoma wenna hethuwa wena ekek athin pettiya kadagena nisada danne nane,e nisa ubata tharjanaya karala ube age ellenna haduwada danne na.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Box e kellage kamaththen giyanm awulak na,
    Adareta wate yana kellek gana ahuwamai oya.
    Ubata adareinm kella thani wela inna epai,wesakame gihin hari yanne nane,
    Uba mulin e kellawa amathaka karapu eka waradi eth eki wate yana ekata uba samawa deela hariyanne na mama hithanne.
    Ohoma wenna hethuwa wena ekek athin pettiya kadagena nisada danne nane,e nisa ubata tharjanaya karala ube age ellenna haduwada danne na.

    ආදරේට වේසකමේ යන එක නං පට්ට පජාත කුජිත ගොන් පොයි විහිළුවක් බන් :dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම හිතුවේ එකී එහෙම කියුවේ මාව බයකරන්න කියලා බන්... මට එහෙම කෙනෙක් ලැබිලත් විනාස කරගත්තා... :(:( දැන් එකෙන් දෙන්නම දුක්විදිනවා...

    ow dan denama duk windinawa umba puluwnam balapan katha karala eya karana eka nawaththanna natham oka gana hithlama umbta pissu hadei.:yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මන් මෙයාව බැන්දොත්... මට මගේ පව්ල අම්ම තාත්තා ඉදලම නැතුව යනවා.... හැමදේම මට නැති වෙනවා... එකයි මම මෙයාව හම්බවෙන්න යන්නේ නැත්තේ.....

    meet una kiyala pawlen ain karanne na neh, meet wela katha karala hitha nidahas karaganin, nattan ubata jeewithakalema widawann wenne :confused:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Kalin hitapu ube oya ahinsaka kella newei ban inne,mamanm kiyanne uba anunge seeni kiranna yanna epa,
    Katha karanna barinam dura idala mokak hari karanna balapan machan.
    Anukampawai adarei kiyanne dekak,
    Anunge waraddak thamange karagena nahinna hadanne modayo.:yes:
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    ක්‍රම කීපයක් තියෙනවා .. හැබැයි ඊට කලින් එකක් කියන්න ඕනේ ... මොන මගුල උනත් එකී ආයේ එන්නේ නෑ .. එකී ගියා .. දැන් එකී නෙවෙයි ඉන්නේ වෙන එකියක් .. දැන් උබට ඉන්නේ උබේ ගැනී , පවුලේ අයයි විතරයි ... එකී උබට මේ ආත්මේ උබේ ජීවිතේට ලැබුණු එක චරිතයක් විතරයි .. උබ මැරුණට පස්සේ ඔය මුකුත් නෑ .. ඊට පස්සේ අලුතින් මුල ඉඳල ඔක්කොම පටන් ගන්නවා ..

    වැරැද්ද හදා ගන්න නං

    එකී වෙස කමේ ගිය එක වැරදි කියල පෙන්නලා ඒකිව හරි මාර්ගෙට ගන්න ට්‍රයි කරන්න පුළුවන් .. එකී හරි මාර්ගෙට ආවත් නැතත් උබ ට්‍රයි කරා නං ඒ ඇති .. ට්‍රයි කරන එක උපරිම කරන්න .. පුළුවන නං දැන් යාලු වෙලා ඉන්න කෙල්ලත් එක්ක ගිහින් ඒකිව හම්බෙලා කතා කරලා උබ නිසා එකී වේසකමේ යන එක බොරු වැඩක් ... එකී මොනා කරත් ඒ කිසිම දෙයක් උබට නෙවෙයි එකිටයි කියල පැහැදිලි කරලා දීල එන්න .. එතනින් වැඩේ ඉවර කරන්න පුළුවන් ...

    නැත්තන් ඒකිව අමතක කරලා .. සමාජ සේවයක් පටන් ගනින් .. 1 ජීවිතයක් ගණිකා වෘත්තියට යොදවපු උබ :sorry: ඊට වඩා ජීවිත ප්‍රමාණයක් සුමගට යොදවන්න කටයුතු කරපන් ... හිගන්නෙක් දැක්කත් බත් පාර්සලයක් දීල කරුණාව දක්වපන් ... එච්චරයි ... :dull:
    මම ආසයි කතා කරලා විසදුමක් දෙන්න,,,, බට් එකීගේ ගෙදරින් මාව අහුවුනොත් දෙක නෑ මරනවා... මම නිසා හැමදේම කියලා...... බලමු මොකක් හරි කරලා ඒකිව ගොඩ දාන්න ඕනේ... නැත්නම් එක මගේ හිතටත් වදයක්...
    Box e kellage kamaththen giyanm awulak na,
    Adareta wate yana kellek gana ahuwamai oya.
    Ubata adareinm kella thani wela inna epai,wesakame gihin hari yanne nane,
    Uba mulin e kellawa amathaka karapu eka waradi eth eki wate yana ekata uba samawa deela hariyanne na mama hithanne.
    Ohoma wenna hethuwa wena ekek athin pettiya kadagena nisada danne nane,e nisa ubata tharjanaya karala ube age ellenna haduwada danne na.
    :dull::dull:
    ආදරේට වේසකමේ යන එක නං පට්ට පජාත කුජිත ගොන් පොයි විහිළුවක් බන් :dull:
    මෙකි මට පැලෙන්න ආදරේ කරලා බන්... මම ඒකිව තේරුම් ගත්තේ නැති උනාට... මුලදී තේරුම් ගත්තා... ඇගට වෙනකොට ගණන් ගත්තේ නෑ... :( ඒකිට එක සීරියස් වෙලා බන්,..
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    :(:(:( මම තාම තනිකදයි ඒ උනාට මෙයාව බැන්දොත් මාව පව්ලෙන් අයින් කරනවා..

    ඒ කෙල්ලත් එක්ක කතාකරපන් මුලින්ම .
    ඒ වැඩේ එයා ආශාවෙන් ද කරන්නෙ අහපන් .
    එයාගෙ දැන් තත්ත්වෙට හේතුව උඹම නම්...
    දැන් එයාට ඒ තත්ත්වෙන් මිදෙන්න ඕනකමක ඇත්තෙම නැත්නම්
    Counseling පලයන්.
    එයාට ඒ තත්ත්වෙන් මිදෙන්න පුළුවන් නම් ,
    මතක් කරගනින් උඹ කරපු දේවල්.
    පවුල ලේ වලින් සම්බන්ධවෙන්නේ.
    ඒ නෑකම 'කටින්' විතරයි අයින් කරන්න පුළුවන්.
    උඹයි එයයි වැරදි 2ක් කරලා..

    උඹ - එයාව දූවිල්ලක් තරමටවත් ගණන් අරන් නෑ..

    එයා- උඹව විශ්වාස කළා.

    - අත්විඳීම් ඇසුරෙන්-
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ආදරේට වේසකමේ යන එක නං පට්ට පජාත කුජිත ගොන් පොයි විහිළුවක් බන් :dull:
    :yes::yes:
    Adare kalanm wesakame yanna mokatada,mugenma ahalane eki badapan nathnam wate yanawa kiyala:shocked:
    Thu thuu
    Adareinam inna one oyawage karanne nathuwa.
    Me balapan mama.:sorry:
    Mama eyata adarei mama thawama virgin:love::love:
     
    Last edited:

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ආදරේට වේසකමේ යන එක නං පට්ට පජාත කුජිත ගොන් පොයි විහිළුවක් බන් :dull:

    කෙනෙක් තනිවුණාම වේසකමේ නෙවෙයි බන්,
    තමන්ට තමන්වත් නොවටින හැඟීමක් එනවා.
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    ow dan denama duk windinawa umba puluwnam balapan katha karala eya karana eka nawaththanna natham oka gana hithlama umbta pissu hadei.:yes:
    ඔව් බන්... එක ඇත්තා,,,
    meet una kiyala pawlen ain karanne na neh, meet wela katha karala hitha nidahas karaganin, nattan ubata jeewithakalema widawann wenne :confused:
    කෙල්ලගේ ගෙදරට අහුවුනොත්? මම ඒකිව විනාස කළා කියල හිතනවා ඇති,...
    Kalin hitapu ube oya ahinsaka kella newei ban inne,mamanm kiyanne uba anunge seeni kiranna yanna epa,
    Katha karanna barinam dura idala mokak hari karanna balapan machan.
    Anukampawai adarei kiyanne dekak,
    Anunge waraddak thamange karagena nahinna hadanne modayo.:yes:
    ඔව් උබ හරි මචන්... ඒ උනාට මම හින්ද එකී වෙසියෙක් උනා කියලා කලපනා වෙනකොට පිස්සු වගේ....

    ඉස්සලම මේකට තව හේතු ඇතිනේ.. ඒවා හොයාගන්න ඕනේ...

    පොඩ්ඩක් මේක බේරගන්න. හිත නිදහස් කරගන්න විදිහක් කියහන්...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,622
    113
    ගග අද්දර
    ආදරේට වේසකමේ යන එක නං පට්ට පජාත කුජිත ගොන් පොයි විහිළුවක් බන් :dull:

    උබට මට ඒක විහිලුවක් වගේ පෙනුනට එහෙම ඒවා වෙනවා බන්. සමහරු ආදරේ නැති උනාම මැරෙනවා, සමහරු තව එකෙක් එක්ක යාලු වෙනවා, සමහරු වේසකමේ යනවා, සමහරු කෙල්ලෝ කියන ජාතියෙන්ම පලි ගන්නවා, සමහරු පිස්සෝ වගේ වෙනවා, සමහරු බේබද්දෝ වෙනවා, සමහරු ජිවිත කාලෙම තනිකඩව ඉන්නව. ඕව ගැන කතා කරන්න අපේ අත්දැකීම් මදි බන්.
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    ඒ කෙල්ලත් එක්ක කතාකරපන් මුලින්ම .
    ඒ වැඩේ එයා ආශාවෙන් ද කරන්නෙ අහපන් .
    එයාගෙ දැන් තත්ත්වෙට හේතුව උඹම නම්...
    දැන් එයාට ඒ තත්ත්වෙන් මිදෙන්න ඕනකමක ඇත්තෙම නැත්නම්
    Counseling පලයන්.
    එයාට ඒ තත්ත්වෙන් මිදෙන්න පුළුවන් නම් ,
    මතක් කරගනින් උඹ කරපු දේවල්.
    පවුල ලේ වලින් සම්බන්ධවෙන්නේ.
    ඒ නෑකම 'කටින්' විතරයි අයින් කරන්න පුළුවන්.
    උඹයි එයයි වැරදි 2ක් කරලා..

    උඹ - එයාව දූවිල්ලක් තරමටවත් ගණන් අරන් නෑ..

    එයා- උඹව විශ්වාස කළා.

    - අත්විඳීම් ඇසුරෙන්-
    :dull::dull::dull: :(
    :yes::yes:
    Adare kalanm wesakame yanna mokatada,mugenma ahalane eki badapan nathnam wate yanawa kiyala:shocked:
    Thu thuu
    Adareinam inna one oyawage karanne nathuwa.
    Me balapan mama.:sorry:
    Mama eyata adarei mama thawama virgin:love::love:
    හ්ම්ම්ම්
    කෙනෙක් තනිවුණාම වේසකමේ නෙවෙයි බන්,
    තමන්ට තමන්වත් නොවටින හැඟීමක් එනවා.
    :( කරන්න දෙයක් කියහන්කෝ....
     
    Status
    Not open for further replies.