Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
C
නැවත ඉපදීම
bmp
Chanux Bro
Post #795
Nov 16, 2017
Forum:
ElaKiri Talk!
C
නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද?
" නිවන් දකින්න පුලුවන් ක්‍රමයක් කියලා හිතාගෙන වැරදි සීල වෘත සමාදන් වීමට" වැරදි සිල් වෘත විතරද? ඇයි පන්සිල් හරියට රැක්කත් ඒකෙන් නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන, ඒක සීලබ්බත පරාමාස නෙවෙයිද?
Chanux Bro
Post #19
Nov 6, 2017
Forum:
ElaKiri Talk!
C
ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.
rep ++ me.
Chanux Bro
Post #1,279
Nov 6, 2017
Forum:
ElaKiri Talk!
C
නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද?
දන්නේ නැති අය මාර ගොඩයිනේ??? :confused:
Chanux Bro
Post #17
Nov 6, 2017
Forum:
ElaKiri Talk!
C
නිවන් දකින්නේ කොහොමද?
:D
Chanux Bro
Post #15
Nov 6, 2017
Forum:
ElaKiri Talk!
C
නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද?
කව්ද කිව්වේ නිවන් දකින්න මැරෙන්න ඕනෙ කියලා. නිවන් දකිනේ ජීවත්ව සිටියදීමයි. මැරුණට පස්සේ නිවන් දකින ක්‍රමයක් නෑ.
Chanux Bro
Post #16
Nov 6, 2017
Forum:
ElaKiri Talk!
C
නිවන් දකින්නේ කොහොමද?
නිව්ටන් ගැනයි ජූල් ගැනයි අභය හිමි කියන කතාව. :lol::rofl::rofl: https://youtu.be/qZHs-zbnUFM?t=1966
Chanux Bro
Post #13
Nov 6, 2017
Forum:
ElaKiri Talk!
C
නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද?
නෑ. නියම පංච සීලය වුනත් මේක රැකීමෙන් මට නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන රකිනවනම්, ඒකත් සීලබ්බත පරාමාසය තමා. :yes:
Chanux Bro
Post #15
Nov 6, 2017
Forum:
ElaKiri Talk!
C
නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද?
මගේ ප්‍රශ්ණය ඔය අංගුලිමාල බණ අහලා අනාගාමී වෙන්න ඉස්සෙල්ලා පල්සිල් සමාදන් වෙලාද හිටියේ. ඔහු මිනිසුන් 999ක් මරලා හිටියේ එතන.
Chanux Bro
Post #14
Nov 6, 2017
Forum:
ElaKiri Talk!
C
නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද?
ඒක හොඳයි. මෙතන ධර්මය අවශ්‍ය පිරිස විතරක් හිටියනම් ඇති. :yes:
Chanux Bro
Post #11
Nov 6, 2017
Forum:
ElaKiri Talk!
C
නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද?
:yes: එතකොට නිවන් දකින්න පන්සිල් රකින්න ඕනේ නැද්ද? පන්සිල් නොරැකීම නිවන් මාර්ගයට බාධාවක්ද?
Chanux Bro
Post #10
Nov 6, 2017
Forum:
ElaKiri Talk!
C
නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද?
එහෙනං අර සෝතාපන්න වීමේදී දුරුවන සීලබ්බත පරාමාස සංයෝජනයේ කියන්නේ ඇයි සිල් වතක් රැකීමෙන් නිවන් දකින්න බෑ කියලා? :confused:
Chanux Bro
Post #5
Nov 6, 2017
Forum:
ElaKiri Talk!
C
නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද?
:D
Chanux Bro
Post #3
Nov 6, 2017
Forum:
ElaKiri Talk!
C
නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද?
නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද? නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද? එහෙමත් නැත්තං නිවන් දැක්කම පන්සිල් රැකෙනවද? හේතු දක්වමින් පහදන්න.
Chanux Bro
Thread
Nov 5, 2017
Replies: 21
Forum:
ElaKiri Talk!
C
නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද?
නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද? නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද? එහෙමත් නැත්තං නිවන් දැක්කම පන්සිල් රැකෙනවද? හේතු දක්වමින් පහදන්න.
Chanux Bro
Thread
Nov 5, 2017
Replies: 1
Forum:
ElaKiri Talk!
C
ලෝකය විනාස වන්නේ කවදාද?
ගොඩක් දුරට එහෙම වෙන්න ඉඩකඩ වැඩියි. :yes:
Chanux Bro
Post #9
Nov 5, 2017
Forum:
ElaKiri Talk!
C
ලෝකය විනාස වන්නේ කවදාද?
විද්‍යාඥයෝ දැන් කියනවා පෘථිවිය මිනිස් වාසයට සුදුසු ලෙස පවතින්නේ තව අවුරුදු බිලියන 4යි කියලා.
Chanux Bro
Post #7
Nov 5, 2017
Forum:
ElaKiri Talk!
C
ලෝකය විනාස වන්නේ කවදාද?
මේ විදියට මිනිස්සු ආයේ කවදාවත් බිහිවන එකක් නැද්ද? මං අහලා තියෙනවා මිනිස් පරිණාමය ඉතා විරල සංසිද්ධියක් කියලා.
Chanux Bro
Post #6
Nov 5, 2017
Forum:
ElaKiri Talk!
C
සකෘදාගාමී වූවෙක් ඉපදෙන්නේ කොහේද?
5cwprpG-9Ok
Chanux Bro
Post #22
Nov 5, 2017
Forum:
ElaKiri Talk!
C
ලෝකය විනාස වන්නේ කවදාද?
5cwprpG-9Ok
Chanux Bro
Post #3
Nov 5, 2017
Forum:
ElaKiri Talk!
1
2
3
4
Next
1 of 4
Go to page
Go
Next
Last
No contents
Top
Bottom