ලෝකය විනාස වන්නේ කවදාද?
ඔබ සිතන ආකාරයට මේ ලෝකය විනාස වන්නේ කවදාදැයි ඔබෙ අදහස මෙහි පළකරන්න.
"භයානක කුණාටුවක් මිනිස් ලෝකය මතට පැමින තිබේ. මෙය ලෝක විනාශය කරා ගෙන යනු ලබයි. ලෝකය සුරැකීමට එක් මාර්ගයක් පමණක් වන අතර, එය "ධර්මය" තුළින්ම වේ. යමෙක් ධර්මිෂ්ඨ මාර්ගයේ ගමන් නොකරන්නේ නම්, මෙම දුෂ්කර ලෝකය...