කාම රාගය නැති කරන්න ඕනෙ. ඒ කියන්නේ තද ස්වභාවයේ භෞතිකමය වන රාග කොටස. කාම රාගයට ගොඩක් ඇතුලත් වෙන්නේ දිවට රස, නාසයට ගන්ධය, ශරීරයට පහස වගේ දේවල්. ඇසින් රූප බැලීම, කනින් ශබ්ධ ඇසීම වගේ දේවල් වලට සියුම් ලෙස බැඳීමක් තියෙනවා. අනාගාමී වූවෙකුට රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා තියෙනවා. අනාගාමී...