පිරමීඩ වලට පණ දෙන අපේ මිනිස්සු.
- පිරමීඩ වලට පණ දෙන අපේ මිනිස්සු -
කාලෙන් කාලෙට විවිධ ව්‍යාපාර වල බිහිවීම බිදවැටීම් සිදු වෙනවා. ව්‍යාපාර ලෝකයේ ගතිකත්වය යනු එයයි.
නමුත් ලාභ නොලබන ව්‍යාපාර කිහිපයක් අතර බහුතරය ලාභ ලබයි, සමහර ව්‍යාපාර කුට ලාභ ලබයි. එවැනි කුට උපක්‍රම භාවිත කරන තවත් එක් ව්‍යාපර...