මචන්ලා මගේ ලග 5M වගේ තිය්න්ව දැනට අතේ.දැනට නම් FIX ඩිපොසිට් එකක් දාලා තියෙන්නේ දැන් interest එක අඩු නිසා බිස්නස් එකක් පටන් ගන්න කියලා තමය් බැලුවේ දැනට මගේ හිතේ තියෙන ideas තමය් මේවා.
E commerce වෙඩ් සඉට් එකක්
restaurant එකක්
tea ලන්ඩ් එකක්
phone ශොප් එකක්
ගාර්මන්ට් එකක් පටන් ගන්න ආසාවක්...