අලුත් ව්‍යාපාරයක් පටන් ගමු

  • Oct 23, 2012
    904
    202
    43
    මචන්ලා මගේ ලග 5M වගේ තිය්න්ව දැනට අතේ.දැනට නම් FIX ඩිපොසිට් එකක් දාලා තියෙන්නේ දැන් interest එක අඩු නිසා බිස්නස් එකක් පටන් ගන්න කියලා තමය් බැලුවේ දැනට මගේ හිතේ තියෙන ideas තමය් මේවා.
    E commerce වෙඩ් සඉට් එකක්
    restaurant එකක්
    tea ලන්ඩ් එකක්
    phone ශොප් එකක්
    ගාර්මන්ට් එකක් පටන් ගන්න ආසාවක් තියන්වා පොඩියට ඒ field ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න.
    තව හොටෙල් එකක් පටන් ගන්න අසාවක් තියෙන්වා

    දැනට මේ ටික තමා ඔලුවේ තියෙන්නෙ කට්ටිය මොකද හිතන්නේ ?ඔයාලගේ අදහස් එහෙමත් කොටාගෙන යමු
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචන්ලා මගේ ලග 5M වගේ තිය්න්ව දැනට අතේ.දැනට නම් FIX ඩිපොසිට් එකක් දාලා තියෙන්නේ දැන් interest එක අඩු නිසා බිස්නස් එකක් පටන් ගන්න කියලා තමය් බැලුවේ දැනට මගේ හිතේ තියෙන ideas තමය් මේවා.
    E commerce වෙඩ් සඉට් එකක්
    restaurant එකක්
    tea ලන්ඩ් එකක්
    phone ශොප් එකක්
    තව හොටෙල් එකක් පටන් ගන්න අසාවක් තියෙන්වා

    දැනට මේ ටික තමා ඔලුවේ තියෙන්නෙ කට්ටිය මොකද හිතන්නේ ?ඔයාලගේ අදහස් එහෙමත් කොටාගෙන යමු
    කොච්චර අමාරැවෙන් කට්ට කාලා හම්බ කරපු සල්ලිද මචං කොටසක් දාලා වැඩක් පටන් ගනින් උබට වරදින්නෑ දරැවා! මං කියන්නේ නොදන්න මගුල් වලට යන්න එපා එක්කෝ හොද තැනක ෆොන් සොප් එකක් නැත්නම් රෙස්ටුරන්ට් එකට අත ගහපන් පුතේ තේ ගැන ඉස්සරහට සුවර් කරන්න අමාරැයි මේ යන විදිහට!
     
    thanks mchan
     
    Sen-lu

    Well-known member
  • තේ නම් එපා පුතේ. අපේ පියානෝට පොඩි තේවත්තක් තියෙනව. පොහොර ගහල දළු කඩන්න ගාන දුන්නම ඉතුරු වෙන්නෙ බොහොම පොඩි ගානයි. අමු කට්ටක්. හිඟන ෆැක්ටරිකාරයෝ සල්ලි වෙලාවට ගෙවන්නෙත්නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,807
    113
    තේ නම් එපා පුතේ. අපේ පියානෝට පොඩි තේවත්තක් තියෙනව. පොහොර ගහල දළු කඩන්න ගාන දුන්නම ඉතුරු වෙන්නෙ බොහොම පොඩි ගානයි. අමු කට්ටක්. හිඟන ෆැක්ටරිකාරයෝ සල්ලි වෙලාවට ගෙවන්නෙත්නෑ.

    ළිං මැඩියන්ට කවදාවත් ගොඩ යෑමක් නෑ....අලුත් විදිහකට හිතපන්.මට චීනෙක් දුන්නා shampoo packet විතර tea පැකට් 1ක් ...ඒකේ තියෙන්නේ තනිකර තේ කොළ එකක් ගුලි කරලා වේලලා. සුපිරි කහට....unprocess tea වලට world ඉල්ලුමක් තියෙනවා.ලංකාවේ එවුන් අහලවත් නෑ....

    Study this

    https://www.mahalotea.com

    https://www.mahalotea.com/blogs/tea-blog/benefits-of-loose-leaf-tea-for-cancer-patients