මේ ත්‍රෙඩ් එකට මුලික වුනේ මා හා අපේ රත්තරං කියන member අතර සිදුවුණු සංවාදයක්.
එලකිරිය තුල ඔහුගේ ප්‍රසිද්ධ මතයට නම් ලංකාවේ පිරිසිදු ලේ වලට හිමිකම් කියන, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් හෝ වෙන රටවල්වලින් පැමිණි ජාතීන්ට මිශ්‍ර නොවූ ශ්‍රී ලංකාවේ අතීතයට, වර්තමානයට හා අනාගතයට වග කියන, ඒ වෙනුවෙන්...