මීයා ඉතා ප්‍රයෝජනවත් සතෙක්ය. ඒ නිසා මීයාට උපහාර පිණිස රජවරුන් ගම් බිම් පවා ප්‍රධානය කර ඇත. මීගමුව, මීපේ, මීතොටමුල්ල, මීමැඩුම. එයින් සමහරක්ය. මී ගුල් වල මුරට ඉන්න මීයන් බොහෝ දෙනෙක් මී මුරේ වේ. එහෙත් මීයෝ වැඩිපුරම ඉන්නේ මීගොඩය. මීයාට ලග්නයක් ඇත උන්ගේ ලග්නය මීනය. මීයන්ට සෑදෙන වන මීවන වන අතර මීයන්ගේ...