මචන් මම Engineer කෙනෙක් විදිහට වැඩ කරන්නෙ ඒකෙ පීඩනය වගකීම මම හොදට දන්නව design එකක් පොඩ්ඩ්ක වත් වරද්දන්න බැහැ වැරදුනොත් ආ කමක් නැහැ පීඩනයට වෙච්ච දෙයක්නෙ වෙන නිකන් කෙනෙක්ට ඔය ගානටවත් කරන්න බැහැනෙ කියල shape කරන්නෙ නැහැනෙ ඒක මගෙ වගකීම මම ඒක කරන්න ඕනි... Mathews ලව ඔතෙන්ට යවල තියෙන්නෙ අපිට ඕක...