මචං මේකයි සීන් එක මම ටිකක් දුශ්කර ගමක ගුරුවරයෙක්. අපේ ඉස්කෝලේ ඉදපු පිනා මාරු වෙලා ගියාට පස්සෙ අලුතින් පිනෙක් ආපු නැති නිසා ඉස්කෝලේ ගුරුවරයෙක් විදියට ඉදපු කෙනෙක් තමයි ඉස්කෝලේ ප්රින්සිපල් උනේ.
ඌ ටිකක් ගේ ඩයල් එකක්.කලින් ඉස්කෝල වලින් දඩුවම් මාරු ලැබුන පොරක්.(ගේ සීන් නිසා) කොහොමහරි මූ තමයි දැන්...