අඩෝ උබල හිතයි මන් මේක හිතින් මවාගත්ත දෙයක් කියලා.මේකයි කතාව.....
මම ඉස්සර ඉදලම නිරා සීන් එකේ ඉදිය පොරක් මේ සිද්දිය වෙනකන්ම.දෙවියෝ භූතයෝ මොනවත්ම විශ්වාස කරේ නෑ.
ගිය සෙනසුරාදා වයිෆාගේ බල කිරීමට ගියා සාස්තරයක් අහන්න. සාස්තරයක්මත් නෙමේ.බිස්නස් එක ටිකක් දියුණු කරගන්න මෑණියෝ කෙනෙක්ගෙන් උපදෙස් ටිකක් අහගන්න.
මෑණියෝ ගැන කියනවනම් එයා දේවාරූඪයෙන් "ලු" සාස්තර කියන්නේ. ලේසියෙන් ඇපොයින්ට්මන්ට් ගන්න බෑ.ලංකාව වටෙන්ම එනවා සාස්තර අහගන්න.පඩුරු විදියට ගන්නෙත් බොහොම පොඩි ගානක්.
අපිට ආපු අංකේ 10 .අපේ වෙලාව ආවම අපි ගියා මෑණියෝ ලගට.මන් ඉතින් වයිපරේට හිනා වෙවී ගියේ මෙව්ව බොරු වැඩ කියලා.කොහොම හරි මෑණියො ලගට ගියාම පොර එකපාරටම ඇහුවා කරගෙන යන ව්‍යාපාරය දියුණු කරගන්න නේද කියලා. ඒ මම confuse උන පලවෙනි පාර.පස්සේ එතන වෙන්න ඕනේ වතාවත් කරලා අපි වයිෆගේ ගෙදර ගියා දවල්ට කන්න.
මම සෙවනගල ගුලියකුත් සප්පායන් වෙලා හෙඩ් පෝන් එකේ සින්දුවකුත් අහන් full high වෙලා ඉදියේ. ඒ වෙලාවේ මම කල්පනා කරා අර උදේ උන සිද්දිය ගැන .
දෙවියෝ ඇත්තද බොරුද කියල කල්පනා කර කර ඉන්නකොටම මගේ වම් අතේ biceps හරියට එක පාරටම ලොකු පාරක් වැදුනා.මන් උඩ ගිහින් ඇහැරුනා මොන පගෙක්ද මගේ අතට ගැහුවේ කියලා බලන්න.මොකෙක්වත් නෑ.මට පටස් ගාලා මීටර් උනා වෙච්ච දේ.පස්සෙ මම වයිෆට කතා කරලා උන සිද්දිය කිව්වා. කොහොම හරි ඒ වෙලාව වෙද්දි මගේ අතේ ඇගිලි පාරවල් තුනක් වැදිලා තිබුනා.හරිම කෙට්ටු ඇගිලි පාරවල් තුනක්.ඉදිමිලා තිබුනෙත් හරිම අමුතු විදියට.කොහොම හරි ටික වෙලාවකින් ඇගිලි පාරවල් මැකිලා ගියා.
ඕක තමයි සීන් එක.ඊට පස්සෙත් තව අමුතු අමුතු සීන් ටිකක් උනා.එව්වත් වෙලාවක දාන්නම්. ඔහොම එව්වා බොලටත් වෙලා තියෙද.