මායි වයිෆයි බබයි රෑට කලුතර ඉදන් trinco යන්න ප්ලෑන් කරා. ඒ පාරවල් වල රෑට යන එක safe ද?
FrostysL Junior member Apr 22, 2023 65 91 18 May 21, 2023 #1 මායි වයිෆයි බබයි රෑට කලුතර ඉදන් trinco යන්න ප්ලෑන් කරා. ඒ පාරවල් වල රෑට යන එක safe ද? Reactions: amino, siri_ayya and Heshan Daminda
inspiron Well-known member May 27, 2014 24,971 17,605 113 Nowhere May 21, 2023 #2 Up Reactions: FrostysL
TonyMontana83 Well-known member Apr 9, 2022 9,066 19,594 113 Miami May 21, 2023 #3 වයිෆුයි බබයි ඉන්නෙ. මොකට බය වෙනවද Reactions: Hapuwa, nkt, ^Night Fury^ and 6 others
Don GasCan Well-known member Nov 3, 2010 43,292 49,644 113 සේදවත්ත May 21, 2023 #4 මුදා නොගත් ප්‍රදේශ මේ ලංකාවේ තාම තියනවා පාර හොද උනත් පාරේ එලවන උන් දේවදත්ත මූන් ශයින් ගහලා වගේ ඉන්නේ වාහනේකනම් අවධානම අඩුයි බයික් එකක් නම් ඉතිබිසෝ ඝාතාව කිය කිය පලයන් Reactions: lakshitha2011, JokerFan, reddit and 1 other person
මුදා නොගත් ප්‍රදේශ මේ ලංකාවේ තාම තියනවා පාර හොද උනත් පාරේ එලවන උන් දේවදත්ත මූන් ශයින් ගහලා වගේ ඉන්නේ වාහනේකනම් අවධානම අඩුයි බයික් එකක් නම් ඉතිබිසෝ ඝාතාව කිය කිය පලයන්
Gwynbleidd Well-known member Aug 7, 2020 11,870 22,183 113 Kaer Morhen thewitcher.com May 21, 2023 #5 දබුල්ලෙන් පස්සේ වල් අලි ඉන්නවා නෙහ්, හබරණ දිහා? ජැකා වගේ වෙයි, දවස් දෙකක් තියන machine off කරයි හැබැයි Reactions: Mugen, Hapuwa, Identity and 10 others
දබුල්ලෙන් පස්සේ වල් අලි ඉන්නවා නෙහ්, හබරණ දිහා? ජැකා වගේ වෙයි, දවස් දෙකක් තියන machine off කරයි හැබැයි
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,970 21,989 113 ගම මහනුවරයි May 21, 2023 #6 na, yana dihawaka eliya thiyena welawaka yana eka thamai hoda.. nidimatha, saththu, parawal wala case okkoma baluwama dawalta yana eka thamai hoda Reactions: Boole, SampathSandaruwan, Darklord99 and 4 others
na, yana dihawaka eliya thiyena welawaka yana eka thamai hoda.. nidimatha, saththu, parawal wala case okkoma baluwama dawalta yana eka thamai hoda
thomian Well-known member May 20, 2011 12,468 17,584 113 May 21, 2023 #7 me dawas wala raa gaman puluwan taram adu karana eka safe.. Reactions: FrostysL
Max_r Well-known member May 10, 2007 12,976 1 15,762 113 May 21, 2023 #8 නොට් රෙකොමෙන්ඩ්.... රෑ කියන්නෙ කලුතරින් හවස පටන් අරන් ද? සේෆ් කෙසෙ වෙතත්, කඩයක් , ගරජ් එකක්, ටයර් ශොප් එකක්, හොයාගන්න නැති වෙයි.... Reactions: Mugen, Boole, JokerFan and 3 others
නොට් රෙකොමෙන්ඩ්.... රෑ කියන්නෙ කලුතරින් හවස පටන් අරන් ද? සේෆ් කෙසෙ වෙතත්, කඩයක් , ගරජ් එකක්, ටයර් ශොප් එකක්, හොයාගන්න නැති වෙයි....
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 May 21, 2023 #9 හබරණ පැත්තෙ වාහන වලට අත දාලා ෂොට් එක දෙන සීන් එකක් ගැන කොහෙහරි කියෙව්වා. පොඩ්ඩක් හොයල බලපන්. නිදිමත ආවොත් නවත්තලා චුට්ටක් නිදාගෙන ඉඳල පලයන්. Reactions: SampathSandaruwan and FrostysL
හබරණ පැත්තෙ වාහන වලට අත දාලා ෂොට් එක දෙන සීන් එකක් ගැන කොහෙහරි කියෙව්වා. පොඩ්ඩක් හොයල බලපන්. නිදිමත ආවොත් නවත්තලා චුට්ටක් නිදාගෙන ඉඳල පලයන්.
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,703 113 May 21, 2023 #10 බීලා වාහන එලවන අය, නිදිමතේ එලවන අය එහෙම ඉන්න නිසා රෑට ගමන් යන එක කොහොමත් අවදානම්
honesty Well-known member May 2, 2015 2,488 4,678 113 May 21, 2023 #11 යන වාහනේ මොකක්ද?? උඹ රෑට යන්නෙ ට්‍රැෆික් කේස් නිසා නම්, පාන්දර පලයං.. හදිස්සියේ ටයර් එකක් ගියත් එලි වෙනවනෙ පැය කීපෙකින්,, රෑ යන්න එපා.. Reactions: lakshitha2011, Thilina123 and Max_r
යන වාහනේ මොකක්ද?? උඹ රෑට යන්නෙ ට්‍රැෆික් කේස් නිසා නම්, පාන්දර පලයං.. හදිස්සියේ ටයර් එකක් ගියත් එලි වෙනවනෙ පැය කීපෙකින්,, රෑ යන්න එපා..
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,104 23,321 113 May 21, 2023 #12 Wife and Lamaya yanawanam raata yanna epaa machan. Car eka break down ekak unoth e aya paw. Anika oya paare Habarana kale ali set wenawa. Reactions: FrostysL
Wife and Lamaya yanawanam raata yanna epaa machan. Car eka break down ekak unoth e aya paw. Anika oya paare Habarana kale ali set wenawa.
KrishanL89 Well-known member Sep 12, 2020 9,251 15,354 113 May 21, 2023 #14 dawalaka palayan. Awulak wenne nathi thaak night travelling good. But awulak wunu gaman anathai! Reactions: FrostysL
reddit Well-known member Aug 18, 2016 9,040 8,298 113 Chilaw May 21, 2023 #15 යකෝ main city වලත් රැ 10 පැන්න ගමන් හොරු අරක්ගන්න රටේ මෙයා මේ පම්කක් කතා කරනවා. යන මගුලක උදේ වෙන්න ඇරලා යන්න Reactions: FrostysL
යකෝ main city වලත් රැ 10 පැන්න ගමන් හොරු අරක්ගන්න රටේ මෙයා මේ පම්කක් කතා කරනවා. යන මගුලක උදේ වෙන්න ඇරලා යන්න
N nalin0001 Well-known member Jun 12, 2014 20,003 34,443 113 May 21, 2023 #16 රෑ වෙන්නේ මනුස්සයින්ට නිදාගන්න මිසක් රෝන්දෙ ගහන්න නෙමෙයි. යන මගුලක පාන්දරින් පලයන්. පාන්දර 5න් පස්සේ Reactions: FrostysL
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම May 21, 2023 #17 FrostysL said: මායි වයිෆයි බබයි රෑට කලුතර ඉදන් trinco යන්න ප්ලෑන් කරා. Click to expand... wrong move FrostysL said: ඒ පාරවල් වල රෑට යන එක safe ද? Click to expand... nope Reactions: Mr Bones, PHBhagya, siri_ayya and 2 others
FrostysL said: මායි වයිෆයි බබයි රෑට කලුතර ඉදන් trinco යන්න ප්ලෑන් කරා. Click to expand... wrong move FrostysL said: ඒ පාරවල් වල රෑට යන එක safe ද? Click to expand... nope
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,104 23,321 113 May 21, 2023 #18 Anika kochchara porak unath raata poddakata hari eyes piha wenna puluwan. Mamath night driving karanna maarama asa kenek Wheel sakkili, Layland bus karayoyi godak adu nisaa. But, too risky Reactions: siri_ayya, Undead and FrostysL
Anika kochchara porak unath raata poddakata hari eyes piha wenna puluwan. Mamath night driving karanna maarama asa kenek Wheel sakkili, Layland bus karayoyi godak adu nisaa. But, too risky
kinkon Well-known member Aug 5, 2007 115,895 2 115,940 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 21, 2023 #19 නොදන්න පැතිවල රෑට යන එක හොඳ නෑ Reactions: Identity
helayalk Well-known member Aug 25, 2022 6,455 9,375 113 May 21, 2023 #20 හොදට නිදාගෙන පාන්දර 4ට විතර පලයන්. දඹුල්ලෙන් ප්ස්සේ අලි කේස් තියනවා. අනිත් දේ තමයි රෑට අනතුරු වෙන්න තියන ඉඩ ප්‍රමාණය වැඩියි. බස් කාරයෝ, ලොරිකාරයෝ බීලා වාහන එලවන්නේ. කිසිම විනයක් නෑ. මොකක් හරි අනතුරක් උනත් මහ රෑට මොකෙක්වත් නෑ. ඒ මදිවට පාර හරස්කරලා කප්පම් ගන්න සීන් එහෙමත් තියනවා. ඒ නිසා උබ පන් දර ට පිටත් වෙයන් . එතකොට දඹුල්ල පහු වෙද්දි හොදට එළිය වැටිලා එතකොට අවුලක් නෑ. Reactions: lakshitha2011 and FrostysL
හොදට නිදාගෙන පාන්දර 4ට විතර පලයන්. දඹුල්ලෙන් ප්ස්සේ අලි කේස් තියනවා. අනිත් දේ තමයි රෑට අනතුරු වෙන්න තියන ඉඩ ප්‍රමාණය වැඩියි. බස් කාරයෝ, ලොරිකාරයෝ බීලා වාහන එලවන්නේ. කිසිම විනයක් නෑ. මොකක් හරි අනතුරක් උනත් මහ රෑට මොකෙක්වත් නෑ. ඒ මදිවට පාර හරස්කරලා කප්පම් ගන්න සීන් එහෙමත් තියනවා. ඒ නිසා උබ පන් දර ට පිටත් වෙයන් . එතකොට දඹුල්ල පහු වෙද්දි හොදට එළිය වැටිලා එතකොට අවුලක් නෑ.