Orange එකේ වැඩ කරන අය , වැඩ කල අයගෙන් උපදෙසක්...
Orange එකේ වැඩ කරන අය , වැඩ කල අයගෙන් උපදෙසක්...
මට දැනගන්න ඔන Orange එකේ වැඩ කරන කෙනෙක් හරහා Company එක ඇතුලෙන් ගෙදරට අවශ්‍ය Electric ITEms ( Dbord , Switch . Wire , Lights ) වගේ ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා නේද ? කොහොමද කරන්නේ එක