“පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි උපදිනවා නම් උපදින්නා වූ අද්විතීය (දෙවැන්නෙක් නොමැති) වූ, අසහාය (සහායකයෙක් නොමැති) වූ, අප්‍රතිම (කිසිවෙකු හා සැසඳිය නො හැකි) වූ, අප්‍රතිභාග (කිසිවෙකු ගේ කොටස්කරුවෙකු නො වන) වූ, අප්‍රතිපුද්ගල (කිසිවෙකු හා සම කළ නො හැකි) වූ, අසමසම (සම්මා සම්බුදුවරුන් සමඟ පමණ සැසඳිය හැකි)...