තමන්ට සැප කැමති කෙනා, අනුන් ගේ අඩුපාඩු හොයන්ට එපා. අනුන් ගේ අඩු පාඩු ගැන හිත හිතා ඉන්ට ත් එපා. ඇදකුද හොයන්ට එපා. අනුන් ගේ ඇද කුද ගැන හිතමින්, කථාකරමින් ඉන්ට එපා. එතකොට තමන් ගේ හිත ම යි පිරිහෙන්නෙ. අනුන් ව හෙලා දකින අදහසින් තමන් හුවා දක්වන අදහසින් අඩුපාඩු හොයන එක තමයි හොඳ නැත්තේ. හැබැයි අන් අය...