ට්‍රම්ප් කොර උනා
ඩොනල්ඩ් ට්‍රම්ප්ට දවසක් ධවල මන්දිරය තීන්ත ගහන්න අවශ්‍ය විය. 🏛 🎨
තීන්ත ගහන්න කොන්ත්‍රාත්තුව සදහා කොන්ත්‍රාත්කරුවන්ට ඇරයුම් කලා,
චීනා - 🇨🇳
"ඩොලර් මිලියන 3 ක් වියදම් වෙනවා" යනුවෙන් එම කොන්ත්‍රාත් මුදල ඉල්ලා සිටියා. 💵
ජපනා - 🇯🇵
ඩොලර් මිලියන 7ක් වියදම් වෙන නිසා එම...