Apache නම ඇහුව ගමන් අපිට මතක් වෙන්නේ මේක නේද?
ඒත් මම මේ ළගදී දැනගත්තා වෙන දෙයක් ගැන..
මොකක්ද මේ Apache
Apache කියලා කියන්නේ ඇමරිකාවේ Arizona,New Mexico,Texas හා ඊට ආසන්න ප්රදේශවල ජීවත් වුන රතු ඉන්දියානූ කන්ඩායම් කීපයක්(Navajo, Western Apache, Chiricahua, Mescalero, Jicarilla, Lipan, and...