යාලුවනේ අපිට සමහර වෙලාවට සිංදුවක lyrics හොයාගන්න ගියාම ගොඩක් මහන්සි වෙන්න වෙනවනේ..ඉතින් මන් හිතුවා අපේ ප්‍රසිද්ධ සිංහල සිංදුවල lyrics මෙතන පෝස්ට් කරන්න..
ඔයාලත් ඔයාල කැමති සිංදුවල lyrics මෙතන පෝස්ට් කරන්න.. එතකොට සිංහල lyrics හොයන කෙනෙක්ට ඒවා හොයාගන්න ගොඩක් පහසු වෙයි..
ඔයාලත් ඔයාල කැමති සිංදුවල lyrics මෙතන පෝස්ට් කරන්න.. එතකොට සිංහල lyrics හොයන කෙනෙක්ට ඒවා හොයාගන්න ගොඩක් පහසු වෙයි..