වෙනදා වගේම මේ සැරේත් කඹේ ඇදල විනෝද වුනා, අලුත් යාලුවො අඳුන ගත්තා.
නායකතුමා ඇතුලුව ක්ණ්ඩායමේ සාමාජිකයන් සියලුම දෙනා ගොඩක් එකමුතුව වැඩ කරපු teamඑක්ක එකක් එක්ක කඹේ අදින්න ලැබුනට ගොඩක් සතුටුයි.
ඒ වගේම කිව්ව ගමන් අපේ පැත්තට කඹේ අදින්න සෑහෙන්න මහන්සිවෙලා උදව් කරපු මගේ එළකිරි යාලුවෝ ටිකටත් ගොඩක්...