අම්මෝ fb එකේ පොහොට්ටුවේ හෝ රනිල්ගේ media unit වල වැඩ කරන උන්ගේ මාර accounts තොගයක් තියෙන්නේ දැන් .ඔක්කොම accounts lock කරලා තියෙන්නේ .profile pic එක තියෙන්නේ සිංහ කොඩියක් වගේ එකක් .ඔක්කොම accounts එක වගේ .කෙලින්ම අනුරයට ගහන එක තමා project එක .
හොදට ගෙවනවා වගේ .ෆට්ට ආතල්.:P:P:P