මමනම් මාර සැටිස් ඒ සමුළුව ගැන 30000ක් වගේ ඇවිල්ල හිටිය .මාර පිළිවෙලයි .මොකවත් දුන්නෙත් නෑ ,බීපු මිනිස්සුත් නැ .ආව වැඩේ කලා ගියා .මන් වැඩිය උන්ගේ සමුළු බලල තිබ්බේ නෑ .ඒකද මන්ද ,
මිනිස්සු වෙනස් කරන්න පුළුවන් මචන්.බැරි නෑ.හෙමිට කරන්න ඕනි .අර ගොටබය වගේ බූරු විදියට නෙමේ
------ Post added on 1708974795