බයික් එකේ අන්තිම ගියර් එකේ අවුලක්
මචංලා මගේ බයික් එකේ අවුලක් තියනවා
අවුල මේකයි
අන්තිම ගියර් එකේ යද්දී චෙන් එක ස්ලිප් වෙනවා ( ස්පොකට් සවුත්තු උනාම කැරකෙන විදියට දඩස් දඩස් ගාලා සද්දෙකුත් එක්ක ) :dull:
මං ගලවලා බැලුවා :)
ඉස්සරහා ස්පොකට් එකේ දත් 3 විතර කැඩිල තිබුනේ
මන් ස්පොකට් 2 යි චෙන් එක...