මචන්ලා ගෙදර පාවිච්චියට 12v 50~60 amps වගේ ගන්න පුළුවන් මොනවිදියක පවර් සප්ලයි එකක් හරි මොකක් හරි ගැජට් එකක් හරි දන්නවනං කියහල්ලකෝ
වැඩිදුර විස්තර
වුවමනාව 12v subwoofer amp එකක් ගෙදර පාවිච්චි කරන්න
වැඩිදුර විස්තර
වුවමනාව 12v subwoofer amp එකක් ගෙදර පාවිච්චි කරන්න


Amplifiers gana danumak naththan panditha wada karanna gihin gini thiyaganna epa
Marenawa owwata daana Cap ekak ehema pipiruwoth ato ato inna weleka. Ekak ganin kaden