ලගදි ඉදන්....බයික් එකේ ස්ටාර්ට් එක පොඩ්ඩක් හොරයි !
වෙලාවකට STARTER MOTOR එක වදින්නෙම නෑ !
Battary එක full charge කරල දැම්ම, දෙතුන් පාරක් START උනා දැන් ආයෙත් තිබුන වගේමයි !!!
බයික් එක START උනාම RUN එකට අවුලක් නෑ..!!!
මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනම් මම මේ කියල තියන විස්තරත් එක්ක බලල ඔයලට හිතෙන අවුල මොකද්ද කියල කියහල්ල මම අලුත් එකෙක් කියල අහක බලන් යන්න එපා....!!!
---------------------------------------------------------------------------
වැඩි විස්තර
1.බයික් එක HONDA JADE CH 120
2. RECTIFIRE ඔරිජිනල් නෙවෙයි THAIWAN එකක් තියන්නේ
3. රෙගෙයුලේටර් / STARTER SOLENOID SWICH එකේ FUSE එක ටෙර්මිනල් 4 පොඩ්ඩක් උනු වෙල වගේ ගතියක් ඇත....
FUSE BOX එකේ සඳහන් ව ඇති පරිදි FUSE දමා නැත
FUSE BOX EKE තියන්නෙ
IGN 10A
HEADLIGHT 15A
METER & TAIL 15A
FAN 15A කියල.....
ඒත් FUSE තියන්නේ
IGN 25A
HEADLIGHT 30A
METER & TAIL 25A
FAN 30A
*** (මට බනින්න එපා මචන්ලා...බයික් එක කලින් පාවිච්චිකරපු එවුන් කරල තියන වැඩක්)
4. BATTARY එක 12 V 6 AH එකක් අවුරුදු 1 1/2 පරණයි එත් CHARGE එක තියනව....