Trip යන, ගිය කොල්ලො වරෙල්ලකෝ
තිය තිය බලන්නෙපා වරෙන් ඇතුලට සල්ලි ගන්නෙ නෑ
=====================================
මචන්ලා මේකයි සීන් එක. මට පොඩි අවුලක් තියෙනවා කොහෙහරි ටිකක් දුර ගමනක් ගියාම නිතරම බඩ අවුල් වෙන සීන් එකක්. :baffled:
නිතරම බොක චාර්ජ් වෙන සීන් එකක්. :sorry: බඩේ හුලං පිරිලා වගේ හෙන...