:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
මචන් මේකයි සීන් එක. මම ගොඩක් දාට නෙට් එක දාන්න කම්මැලි කමට ඔහේ නිදාගන්නවා. අපේ ගෙදර මීයො ඉන්නවා. ඊයෙ රෑ 2 ට මීයෙක් මගෙ කකුලෙ මහපට ඇගිල්ලෙ නියපොත්ත ලග විකුවා. මම බය වුන පාර...