99X කියන්නේ ඔය හිතන තරම් ලොකු companyක් නෙමේ . උන් ගන්නේ GPA එකෙන් ..
ඒක ඇත්ත ... එත් ඔය උන් පෙන්නන තරම් දෙයක් නෑ ..ලොකුම දෙකට තියෙන්නේ උන්ගේ අලුත්ම technologies use වෙන නිසා intern කෙනෙක්ට හොදයි ... ඔය මොකක් උනත් උන්ගේ එකට Mora CS උන් (ලංකාවේ හොදම CS වැඩ්ඩො) යන්නේ නෑ ..ලගදි out වෙච්ච batch එකේ...