කවුරුහරි දන්නවද AIR TRAFFIC CONTROLLER කෙනෙක්ට ලංකාවේ salary කොහොමද කියලා ? අවුරුද්දක් training period එකක් තියලලු ගන්නේ .. training period එකෙයි , permanent උනාමයි salary කොහොමද දන්නවද ?
දන්නේ නැත්තන් bump එකක්වත් දාගෙන යන්න ලොකු පිනක්
දන්නේ නැත්තන් bump එකක්වත් දාගෙන යන්න ලොකු පිනක්