හරක් මස් කියන්නේ බොහොම රස කෑමක් අනික මස් කෑවම පව් නම් එළවලු අල බතල කෑමත් පවක් මොකද ඒකත් ප්‍රාණ ගාතයක් මේවා මිනිස්සු විසින් මවාගත්තු විකාර මේක තමයි සොබාදහම කියන්නේ මිනිස්සු මස් කෑවම පව් නම් සිංහයෝ කොටියෝ වගේ සත්තු කන්නෙම මස් නේ එතකොට ඒ යටත් පව් සිද්ද වෙනවා කියල නොකා ඉන්නද ප්‍රාණ ගාතය පවක් නම්...