මම අවුරුදු 5 ක් ජොබ් එක කරලා ලක්ෂ 5 ක් විතර ඉතුරු කරේ. දැන් ජොබ් එකෙන් අයින් වෙලා අවුරුදු දෙකක් විතර බිස්නස් එකක්කරලා ලක්ෂ 50 ක් විතර සල්ලි වලින් ඉතුරු කරා. උබලත් මේ වගේ සල්ලි වලින් ඉතුරු කරලා තියන ගණන් ටික දාපං කෝ මනුස්සයෙක් සාමාන්‍යයෙන් සල්ලි වලින් ළඟ තියාගෙන ඉන්න ගාන ගැන අයිඩ්යා එකක් ගන්න.