උබලා සල්ලි වලින් ඉතුරු කරලා තියන ගාන කීයද?

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    මම අවුරුදු 5 ක් ජොබ් එක කරලා ලක්ෂ 5 ක් විතර ඉතුරු කරේ. දැන් ජොබ් එකෙන් අයින් වෙලා අවුරුදු දෙකක් විතර බිස්නස් එකක්කරලා ලක්ෂ 50 ක් විතර සල්ලි වලින් ඉතුරු කරා. උබලත් මේ වගේ සල්ලි වලින් ඉතුරු කරලා තියන ගණන් ටික දාපං කෝ මනුස්සයෙක් සාමාන්‍යයෙන් සල්ලි වලින් ළඟ තියාගෙන ඉන්න ගාන ගැන අයිඩ්යා එකක් ගන්න.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,977
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම අවුරුදු 5 ක් ජොබ් එක කරලා ලක්ෂ 5 ක් විතර ඉතුරු කරේ. දැන් ජොබ් එකෙන් අයින් වෙලා අවුරුදු දෙකක් විතර බිස්නස් එකක්කරලා ලක්ෂ 50 ක් විතර සල්ලි වලින් ඉතුරු කරා. උබලත් මේ වගේ සල්ලි වලින් ඉතුරු කරලා තියන ගණන් ටික දාපං කෝ මනුස්සයෙක් සාමාන්‍යයෙන් සල්ලි වලින් ළඟ තියාගෙන ඉන්න ගාන ගැන අයිඩ්යා එකක් ගන්න.
    palayan ban bayla nogaha
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    Untitled.png

    `සෙලාන් බැංකුවෙ වරහන් ඇතුලෙ නම්බර් පෙන්වන්නෙ මයිනස් ගියාම :)
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම නං මුස්ලිම් නිසා ආයේ බිස්නස් එකට, පල්ලියට සල්ලි දානවා. ඒවායින් තව මුස්ලිම් අයට උදව් කරනවා ඉඩම් එහෙම ගන්න. අපි නං ඉතිරි කරන්නේ එහෙම.
     
    • Love
    Reactions: Naughty_kiththa

    coder101

    Well-known member
  • Jul 20, 2018
    337
    555
    93
    salli bankuwe tiyaganna epa bn. onanm lakshayak 2k awlak na.
    mtanan lankawe banks sathekata sure na.
    monahari hadissiyak wei kiyala bayanm hoda credit card ekak ganim, man gattha 1.2M ekak. echcharai.

    man kare idam gattha eka hoda areas walin.
    Job krapu palaweni awrudu 2ma mukuth ithuru kare na. ammala thatthalage gedara hadala dunna eyalata hodata inna puluwan wena widiyata. Anithwain kare kaapu biipu ekai awidapu ekai thamai. laksha 15k witara athe tibba ithuru wela, habai eka eka thanwala tibbe eka ekaata dipuwa ehemath.

    3n weni awrudde indan patan gattha invest kranna.
    Awrudu 3 iwara weddi idam walata gewala tibba laksha 90k ( 60 + 30 2 lands )
    E land deke current market value eka 20M walata wada wadi.
    Awrudu 5 man hoyapu total income ekath 30M witara.
    E 30M walin 20M saved wage thamai me widiyata krapu hinda. Habai maai family eke hamomai, wifege family eke ayai serama oi awrudu 5ma hodata kaala biila awidala ewath kra 😀

    Dan invest kranne business walata, mainly for SaaS and several other physical businesses.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    මම නං මුස්ලිම් නිසා ආයේ බිස්නස් එකට, පල්ලියට සල්ලි දානවා. ඒවායින් තව මුස්ලිම් අයට උදව් කරනවා ඉඩම් එහෙම ගන්න. අපි නං ඉතිරි කරන්නේ එහෙම.
    ‘සකාත්’ (ඉස්ලාම් දහමේ ධනවතුන්ට පමණක් අනිවාර්ය කර ඇති දුප්පතුන් වෙනුවෙන් ලබාදෙන බද්ධ) නිසි අයුරින් (සුදුස්සන්ට) බෙදා නොදෙන්නේ ද එවැනි ජන සමුහයක් දැඩි නියගයන් (අවම වරුසාවක්) බලාපොරොත්තු වන්න. සුඑ වශයෙන් වරුෂාව ලබා දෙන්නෙත් මිහිපිට ජීවත් වන අනිකුත් (සිව්පා) සතුන් සදහා පමණි.”

    දන්වන්නේ :- අබ්දුල්ලාහ් ඉබුනු අම්ර් (රලි), ග‍්‍රන්ථය :- ඉබුනුමාජා 4019
     
    • Like
    Reactions: Janatha Jhon

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    උපරිම ලක්ෂයයි.
    තැන්කස් රිප්ලයි එකට බන්

    10% kapuwada
    ඩොකියුමන්ට් සබ්මිට් කරන්ඩ ගියේ නෑ. ඔන්න.ඔහේ කැපෙන්න ඇරියා. ඔව්වා සබ්මිට් කරලා ඊට වැඩිය නඩුවක් උනොත් එහෙම
    ------ Post added on May 4, 2025 at 11:02 AM

    0යි හුම්තෝ 0
    පල පල බොරු කියන්නේ නැතුව
    ------ Post added on May 4, 2025 at 11:06 AM
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    අදායම් බඩු කොනසාරිස් තුමනි. ඔබගේ අවදානයට...
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    Untitled.png

    `සෙලාන් බැංකුවෙ වරහන් ඇතුලෙ නම්බර් පෙන්වන්නෙ මයිනස් ගියාම :)
    තැන්ක්ස් බන් රිප්ලයි එකට
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ‘සකාත්’ (ඉස්ලාම් දහමේ ධනවතුන්ට පමණක් අනිවාර්ය කර ඇති දුප්පතුන් වෙනුවෙන් ලබාදෙන බද්ධ) නිසි අයුරින් (සුදුස්සන්ට) බෙදා නොදෙන්නේ ද එවැනි ජන සමුහයක් දැඩි නියගයන් (අවම වරුසාවක්) බලාපොරොත්තු වන්න. සුඑ වශයෙන් වරුෂාව ලබා දෙන්නෙත් මිහිපිට ජීවත් වන අනිකුත් (සිව්පා) සතුන් සදහා පමණි.”

    දන්වන්නේ :- අබ්දුල්ලාහ් ඉබුනු අම්ර් (රලි), ග‍්‍රන්ථය :- ඉබුනුමාජා 4019
    ඉස්ලාමීය මුලධර්ම වලට අනුව මුදල් යනු භාණ්ඩ හුවමාරු කිරීම සඳහා භාවිතා කරන මාද්‍යයක් පමණක් වන අතර ඉන් පොළී ඉපයීම “හරාම්” හෙවත් තහනම් වේ.

    ඉස්ලාමීය මූල්‍ය ක්‍රමයේ තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ එය වත්කම් මත පදනම් වූ මූල්‍ය ක්‍රමයක් (Asset-backed Financing) වීමය. මින් අදහස් වෙන්නේ එහි මූල්‍ය කටයුතු සඳහා මුර්ත වත්කම් (උදා. ඉඩම්, ගොඩනැගිලි, හෝ වාහන) පමණක් යොදා ගන්නා බවය. ඒ අනුව මූල්‍යමය වත්කම් (උදා. මුදල් හෝ බැදුම්කර) ඉස්ලාමීය මූල්‍යකරණයේදී වත්කම් ලෙස නොසලකයි.

    මිට අමතරව ඉස්ලාමීය මූල්‍ය ආයතන විසින් සිදුකරන කිසිඳු ආයෝජනයක් මත්පැන්, අසභ්‍ය චිත්‍රපට, සූදු වැනි ශරියා නීතියට පටහැනි කිසිම කටයුත්තක යෙදවීම තහනම්ය.
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    අදායම් බඩු කොනසාරිස් තුමනි. ඔබගේ අවදානයට...
    එහෙම කරන්ඩ එපා සුද්දා

    ඉස්ලාමීය මුලධර්ම වලට අනුව මුදල් යනු භාණ්ඩ හුවමාරු කිරීම සඳහා භාවිතා කරන මාද්‍යයක් පමණක් වන අතර ඉන් පොළී ඉපයීම “හරාම්” හෙවත් තහනම් වේ.

    ඉස්ලාමීය මූල්‍ය ක්‍රමයේ තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ එය වත්කම් මත පදනම් වූ මූල්‍ය ක්‍රමයක් (Asset-backed Financing) වීමය. මින් අදහස් වෙන්නේ එහි මූල්‍ය කටයුතු සඳහා මුර්ත වත්කම් (උදා. ඉඩම්, ගොඩනැගිලි, හෝ වාහන) පමණක් යොදා ගන්නා බවය. ඒ අනුව මූල්‍යමය වත්කම් (උදා. මුදල් හෝ බැදුම්කර) ඉස්ලාමීය මූල්‍යකරණයේදී වත්කම් ලෙස නොසලකයි.

    මිට අමතරව ඉස්ලාමීය මූල්‍ය ආයතන විසින් සිදුකරන කිසිඳු ආයෝජනයක් මත්පැන්, අසභ්‍ය චිත්‍රපට, සූදු වැනි ශරියා නීතියට පටහැනි කිසිම කටයුත්තක යෙදවීම තහනම්ය.
    එතකොට බන් කුඩු බිස්නස් වල එහෙම මුස්ලිම් අය ඉන්නේ?
    ------ Post added on May 4, 2025 at 11:24 AM