1. formano

    Submit new recordings and music videos to Elakiri

    Thanks saho, onna eyawa contact kala. mesarenam wadak wei wage
  2. formano

    Submit new recordings and music videos to Elakiri

    හිරු එකෙ ඕක දවසට 10 සැරයක් විතර යනවා. හොද ගානක් ගෙවලා ඇති. මටත් අහපු පළවෙනි සැරේම එපා උනා, රචනාවක් කියවනවා වගේ
  3. formano

    Submit new recordings and music videos to Elakiri

    Already sent, ඕකට දැම්මට මොකුත් අප්ඩේට් එකක් නෑ සහෝ
  4. formano

    Submit new recordings and music videos to Elakiri

    අලුතෙන් කරන සිංදු, මියුසික් වීඩියෝ එලකිරි එකට දෙන්නේ කොහොමද?
  5. formano

    SL OLD HITS ADD HERE II

    ගොඩක් quality එකක්නම් නෙවෙයි. මෙකෙන් ඩව්න්ලෝඩ් කරගන්න. https://www.mediafire.com/?g3im6hmsnhgue7i මෙ සිංදුවත් අහල බලන්න. abSEwNaVfow
  6. formano

    Audio Requests Home

    new sinhala song from a hindi singer abSEwNaVfow
  7. formano

    SL OLD HITS ADD HERE II

    new sinhala song from a hindi singer abSEwNaVfow
  8. formano

    ඉන්දියන් ගායකයෙකුගෙන් සිංහල ගීතයක්

    මෙන්න සිංග් කරන කෙනා BOSHbbeGttM
  9. formano

    ඉන්දියන් ගායකයෙකුගෙන් සිංහල ගීතයක්

    නිර්මනයක් ගැන එච්චර දුරට හිතන්න ඔනෙ නෑ නෙද? නිර්මණයක් ලස්සනයි නම් එක රසවිදිනව. නැත්නම් ඒක අතාරිනවා. ලංකාවෙ අයත් හින්දි සින්දු කියන්නෙ. අපි එවත් රසවිදිනවා. නැත්නම් අතෑරල දානව. එච්චරයි.
  10. formano

    ඉන්දියන් ගායකයෙකුගෙන් සිංහල ගීතයක්

    ගීතයක් එක එක කෙනෙකුට දැනෙන විදිය වෙනස්නෙ මචන්, මම කැමති වෙන දෙයක් ඔය අකමැති වෙන්න පුලුවන්.
  11. formano

    ඉන්දියන් ගායකයෙකුගෙන් සිංහල ගීතයක්

    ඉන්දියන් ගායකයෙකුගෙන් සිංහල ගීතයක් ඉන්දියන් ගායකයෙක් ගයන මේ සිංහල ගීතය ගැන කට්ටිය මොකද හිතන්නෙ ? https://www.youtube.com/watch?v=abSEwNaVfow https://www.youtube.com/watch?v=abSEwNaVfow
  12. formano

    Touch

    monawa unath picture ekak dakka gaman porn da, gayda kiyala final decision ekak karanna ba. final story eka hithanneth nathi deyak wenna puluwan. better wait and see the final. Anyway happy to see someone who thinks out of box in film industry. good luck and hope you will do a better movie...
  13. formano

    Touch

    :) elakiri felidae :D https://www.facebook.com/felidaefilms
  14. formano

    Audio Requests Home

    lassana love song ekak ahala balanna Nim nwana Adara
  15. formano

    SL OLD HITS ADD HERE II

    lassana love song ekak ahala balanna Nim nwana Adara
  16. formano

    |~ Lovers Avenue VI ~|

    lassana love song ekak ahala balanna Nim nwana Adara
  17. formano

    එලකිරි Night Club VII

    Hope you will enjoy this romantic song. :) Nim Nowana Adare http://www.youtube.com/watch?v=eF9MIffr-eI DOWNLOAD
  18. formano

    SL OLD HIT SONGS Add Here

    Methanin araganna sinduwa Ding Dong sinhala version song
  19. formano

    SL OLD HIT SONGS Add Here

    මම ඔයාලට අලුත් සින්දුවක් දෙනවා . අලුත් කීවට මේක අවරුදු 6ක් විතර පරණ සින්දුවක්. මේක කියන කෙනා මේ සින්දුව කිසිම කෙනෙකුට දීල තිබුනේ නෑ . එනිසා මේක ඔයාල මීට කලින් ගුවන් විදුලින්වත් අහල නැ . මේ සින්දුව අහල මට ඔයාලට හිතෙන දේවල් කියන්න . http://www.mediafire.com/?6q12q4paxcb802d

    No contents