දවසක් මං හීනෙන් දුටුවා
මම ඔයාලට අලුත් සින්දුවක් දෙනවා . අලුත් කීවට මේක අවරුදු 6ක් විතර පරණ සින්දුවක්. මේක කියන කෙනා මේ සින්දුව කිසිම කෙනෙකුට දීල තිබුනේ නෑ . එනිසා මේක ඔයාල මීට කලින් ගුවන් විදුලින්වත් අහල නැ . මේ සින්දුව අහල මට ඔයාලට හිතෙන දේවල් කියන්න . හුගක් දුක කතාවක් මේ සින්දුව ඇතුලේ...