අලුත් විදුලි බිල ආවද?
අඩෝ වැඩි කරපු light බිල අද ආවා බං.
unit 105ට Rs.2082
කෝ බං මේ විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නෑ කියල මැරෙන්න හදපු ගොතයෝ ටික.
මුන් ඔක්කොම කරන්නේ අපිව අන්දන එක බං. ආණ්ඩුව අපේ අතේ තියෙන සතේ ඉඳන් හූරගෙන කනවා. අනිත් පැත්තේ එවුන් අපිට Magic පෙන්නලා ගොඩ එන්න හදනවා. දැන් එකෙක්ටවත්...