1. gosmart

    බොදු බල සේනා බෑන් කරන්න Online Petition පෙත්සම

    පේනවා නේද බොදු බල සේනාවට මුන් බය වෙච්ච තරම..?
  2. gosmart

    Soma Edirisinghe Aunty's Birth Day Party

    සෝමා එදිරිසිංහ පුනර්ජීව අරමුදලට ඔබත් දායක වන්න. :D :D :D :D :D
  3. gosmart

    hacking gmail accounts

    puluwan
  4. gosmart

    I joined Twitter!!

    .......
  5. gosmart

    කෝටි 569.4 ක් වටිනා පින්තූරේ (අපිත් අදිමුද )

    "ඕකේ නියම අර්ථය පෙන්නේ ගොඩක් කලාත්මක ඇහැක් තියෙන පුද්ගලයෙකුට විතරයි. සාමාන්‍ය පුද්ගලයෙකුට පෙන්නේ නිකම්ම නිකන් නිල ඉරි දෙකක් විතරයි. ඔබට නියම කලාත්මක ඇසක් තිබේ නම් ඔබට මෙහි වටිනාකම මීටත් වඩා වැඩි යයි දැනේවි." ඕක ඇඳපු එකා ඔහොමලු කිව්වේ. මෙතන තියෙන්නේ තනිකරම Marketing Talent එක. ස්වෙතම්බර පට...
  6. gosmart

    SMS එකකින් PC එක Shutdown කරමුද?

    ela kollek ne ban umba. umba wage ewun thamai ratata one karanne REP 4+ :) :) :)
  7. gosmart

    සසර සහ නිවන පිලිබඳ රහස්

    ගොඩක් හොඳ thread එකක් මචන්, උදේ පාන්දරම දැක්කේ. මේ වගේ තව විස්තර දාපන්. REP 4+ :) :) :)
  8. gosmart

    හිපියෙක් (Hipster) කියන්නේ කාටද බං?

    Thanks Machan... :yes::yes::yes: උඹ දන්නවනම් තව විස්තර ටිකක් කියපන්කො.
  9. gosmart

    හිපියෙක් (Hipster) කියන්නේ කාටද බං?

    හිපියෙක් (Hipster) කියන්නේ කාටද බං? මචන්ලා, ඇත්තටම හිපියෙක් (hipster කෙනෙක්) කියන්නේ කාටද බං?
  10. gosmart

    -Neha Sharma FHM Magazine July 2013 Pics-

    ඉවසන්න බෑ යකෝ... :rolleyes::rolleyes::rolleyes:
  11. gosmart

    A/L ඉවරයි

    අඩෝ මම බලන්නෙත් ඔය කතා දෙක විතරමයි බං :yes::yes::yes:
  12. gosmart

    දත නැති රාළ™

    pata ooii :D :D :D
  13. gosmart

    මේ මාසේ වැඩිකළ විදුලි බිලට කලින් මාස 2ක වැඩ&#3

    අපි හැමෝම ගෙවන්නේ නැතුව ඉමුද බං? :angry::angry::angry:
  14. gosmart

    මේ මාසේ වැඩිකළ විදුලි බිලට කලින් මාස 2ක වැඩ&#3

    මමත් මහින්දට තමයි මචන් කතිරේ ගැහුවේ ඒ දවස්වල. දැන් බලපන්කො අරින ඇරිල්ල. මතකද එදා මැයි දිනේ දවසේ ඇවිත් කිව්ව හැටි වෙසක් මාසේ වෙනුවෙන් වැඩි කරන්නෙත් නෑ. ඒකක 90 සීමාව 96 දක්වා වැඩි කරනවා. 60ට අඩු අයට වැඩි කරන්නෙම නෑ. දැන් බලනකොට ඒ කියපුව ඔක්කොම බොරු. අඩෝ ඇත්තටම අමාරුයි බං ජීවත් වෙන්න මේ විදියට...
  15. gosmart

    මේ මාසේ වැඩිකළ විදුලි බිලට කලින් මාස 2ක වැඩ&#3

    මේ මාසේ වැඩිකළ විදුලි බිලට කලින් මාස 2ක වැඩ&#3 මේ මාසේ වැඩිකළ විදුලි බිලට කලින් මාස 2ක වැඩි කල යුතු ගාස්තුවත් එකතු කරලා අද බිල ගෙවන්න ගියාම දැන ගත්තේ බං. එහෙමත් කරන්න පුලුවන්ද බං? අඩෝ අපිට මේ අසාධාරනේට කරන්නම දෙයක් නැද්ද බං? :sorry::sorry::sorry::sorry:
  16. gosmart

    අලුත් විදුලි බිල ආවද?

    තාමත් අපිව අන්දනවා බං මුන් :( :( :)
  17. gosmart

    අලුත් විදුලි බිල ආවද?

    කියපන් අම්මපා කියල... :eek::eek::eek:

    No contents