1. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    ආවා ආවා ආවා වාහන හින්ද කාපු කටු...3 ආවා.. http://www.elakiri.com/forum/showthread.php?p=21718391#post21718391
  2. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    වාහන හින්ද කාපු කටු ...3 වාහන හින්ද කාපු කටු... 1 http://www.elakiri.com/forum/showthread.php?t=1658225 වාහන හින්ද කාපු කටු ...2 http://www.elakiri.com/forum/showthread.php?t=1684798 ඇඩ්මින් මහතාගේ ඉල්ලීම පරිදි "වාහන හින්දා කාපු කටු" තුන්වන නූල මෙයින් ආරම්භ කරන වග සතුටින් දන්වා සිටිමි...
  3. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    PW eka amathaka wela log wenna baruwa unne. wade kiyanne e mail eke PW ekath amathakayi. ada Harindu mat apanivide dunna mata. mata dawas thunak denna mama post ekak ekka Thread eke part 3 dannam.
  4. polwattacom

    වික්ටර් රත්නායක තරුණියක් විවාහ කරගනී

    අපේ මිනිස්සු මේ ඉන්න ලිඳෙන් කවදා එලියට ඒවිද කියල කියන්න බැහැ.. :no::no::no:
  5. polwattacom

    වික්ටර් රත්නායක තරුණියක් විවාහ කරගනී

    හැඟීම් වලට ප්‍රශ්න විසඳන්න දීල උත්තර හොයන්න බැහැ මචන්.. තාත්ත උනත් තාත්තගේ ජීවිතේ අයිති එයාට.. ලොකු මහත් කරලා උගන්වලා කවලා පොවලා තියෙනවානම් එතනින් එහා දරුවන් ඉගෙනගත යුතුයි තවදුරටත් පරපෝෂිතයෙක් නොවී තමුන් විසින් ගොඩනැගෙන්න. තමුන්ගේ නම්බුව, ආරක්ෂාව, යැපීම, දේපල අවශ්‍යතාවය වෙනුවෙන් අනෙකාගේ...
  6. polwattacom

    වික්ටර් රත්නායක තරුණියක් විවාහ කරගනී

    උඹල නිර්මාණය සහ නිර්මාණකරු කියන දෙක පටලවාගෙන ටොමෝ..අපි ආදරේ කල යුත්තේ ඔහුගේ නිර්මාණ වලට විතරයි. අපිට ඔහුගේ පුද්ගලික ජීවිතයට බලපෑම් කරන්න අයිතියක් නැහැ.. ඒ ඔහුගේ කැමැත්ත. අපි රසිකයින් විදිහට මේ සිද්දිය උඩ වික්ටර් රත්නායකගේ පුද්ගලික ජීවිතය හෙලා දැකීම නොකළ යුතු දෙයක්. වික්ටර් රත්නායක කියන්නේ...
  7. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙම නේන්නම්.. තාම ජීවතුන් අතර..
  8. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    අපේ යුරාජ් මාමිට මල පනීවිද දන්නේ නැහැ.. http://ambalangodakatha.blogspot.com/2017/02/blog-post_28.html
  9. polwattacom

    වික්ටර් රත්නායක තරුණියක් විවාහ කරගනී

    දක්ෂ පුද්ගලයා කොතන ගියත් දක්ෂකම් පෙන්වනවා බොලල්ලා.. හැත්තෑ පහ නෙවෙයි එකසිය හැත්තෑ පහ උනත් වැඩ කාරයාට බොරු බෑ කොල්ලනේ.. ඔය කියන ජයන්තලා, ලේලුම්ලා ඒ වගේ තාත්ත කෙනෙකුට දාව ඉපදිලා අද වෙද්දී මොනවද කරලා තියෙන්නේ.. වික්ටර් රත්නායක කරපු සංගීත මෙහෙවරෙන් අංශුවක් කරන්න අද වෙනකම් ඔය පුතණ්ඩියලා දෙන්නටම...
  10. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    අනේ බන් මේ හෙන කාලෙකින් එලකිරිය පැත්තේ ආවේ.. එහෙම නැතුව බොලා එක්ක අමනාපෙකින් නෙවෙයි.. VM බලන්න ඉතින් ලොග් වෙන්න එපැයි..:love::love::love:
  11. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    හරි හරි බන්.. දොළොස්වෙනිද වෙලා හරි කිව්වනේ.. ඒ මදැයි.... බොලත් හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇද බලන්න පුරුදු වෙලා.. හැක්..
  12. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    ඒ මොකෝ බන් එහෙම කිව්වේ..:oo::oo::oo:
  13. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    කටු ත්‍රෙඩ් වාසී සැමටම සහ එළකිරි වාසී සැමටම ලැබුවාවූ වසර සුභ වේවා... :love::love::love::love::love::love::love::love::love::love:
  14. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    ආ මහේස් මලේ... කොහොමෙයි වාසදේසේ...
  15. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    මම හිතන්නේ කොම්ප්‍රේෂන් අවුල්..
  16. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    distributor එක , ප්ලග් වයර්, ප්ලග් හතර සහ එංජිමේ කොම්ප්‍ර්ෂන් කියන කරුණු කාරනා ඔක්කොම පරීක්ෂා නොකර කාර්බ් එක විතරක් හදල ඔය වගේ ලෙඩක් හරියටම සමනය කරන්න බැහැ .. පුලුවනිනම් සිලින්ඩර් හතරෙ කොම්ප්‍රේෂන් කොහොමද කියල පරීක්ෂා කරලා බලන්න ඔක්කොටම කලින්.. මගේ පිස්ටන් දෙකක් කොම්ප්‍රේෂන් 25% ක් වත් නැති...
  17. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    තකහනියෙම ඒ පැත්තේ ගොඩවෙලා නැන්දිට ඔය විස්තරේ කියන්න ඕන.. මූ මට කඩේ ඇරල ෆෝන් චාර්ජර් එකක් දුන්නේ නෑ නින්දට තියන ගිජුකම නිසා..
  18. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    මට මේ ඉංගිරිය පැත්තෙන් ආරංචියක් ආව බෝ මේක පත්තරේ දාල කියල. GPS එක නැතුව පාරක් තොටක් හොයාගන්න බැරුව අනාත වෙලා හිටපු මට ෆෝන් එක ඕන් කරගන්න චාරජර් එකක් හොයල දෙන්න බැරිවුනාට බොට එක පත්තරේ දාන්නනම් අමතක වෙලා නැති හැඩයි .. හිටපන් බඩෝ උඹව අල්ලගන්නම්කො...

    No contents