1. upulpdn

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ශ්‍රද්ධාව නැතුව හරි යන එක හොඳයිනේ.. එක දවසක පැය කීපයක් හරි විනාඩ් ගණනක් හරි වැනසෙන වැඩ කරලා නෑනේ :rolleyes:
  2. upulpdn

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    extramarital ho asammatha ewatane ehema kiyanne. sammathayen pita ewa pahath widiyata gannawa itin minissu. සල්ලි තියෙන එකා තමන්ගේ තත්වේ ඉන්න එකාගේ අනියම් සම්බන්ධේ ගැන කියන්නේ "හී හෑස් එක්ස්"කියලා... හැබැයි තම්න්ගේ වැඩකාරිව ගෙදරින් පන්නන්නේ "ඒ ගෑණි ගමේ එකෙක් එක්ක බුදියනවා"කියලා.. ගොට් ඉට්...
  3. upulpdn

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ගොවිබිම් වල පෝරුව කියන්නේ කුඹුරේ ගොයම් හදන්න කලින් මඩ පෙරලපු ලියද්දේ මතුපිට මට්ටම් කරන උපකරණෙට. වළන් හදන මනුස්සයා සකපෝරුවෙන් මැටි අඹනවා,, සක කියන්නේ රෝදෙටනේ.. පෝරුවට විව්ධ අර්ථ තියෙන එක භාෂාවේ යෙදීමක්. ඒක විකාශනයක් නෙවෙයි. ඔයා කියපු "පෝරුව"වචනේ කන්ජන්ක්ෂන් එකක්. හිටන්, ඉඳන්, ඒකරලා වගේ වචනයක්
  4. upulpdn

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පොස් වීම ඇනලයිස් කරන්නේ හුඟක් වෙලාවට භාෂාවෙන්, ඇඳුම පැලැඳුමෙන් වගේ භාහිර සලකුණු වලින්නේ... ඒක වැරැද්දක් විදියට කුණු කූඩෙට දාලා විවේඅචනය කරන්න බැරි හේතු තියේ ඉතින්. දේශේ හැටියට වාසේනේ. බුදියනවා කිව්වම හිනා වෙනවා කියලා තේරුනාම අරූ ආයේ කියන්නේ නෑ... ඌ ගෙදර ගියම හුරු නිදාගන්නවා කියලා. අසල්වැසියො...
  5. upulpdn

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අවභාවිතා වෙනවා කියන්නත් බෑ... මිනිස්සු තමන් ඉන්න කෝෂය කඩාගෙන එළියට යන කොට ඉන්න තැනට සාපෙක්ෂව වචන භාවිතාව වෙනස් වෙනවා. පොස් විම තමා... බුදියනවා කියපු එකා නිදියනවා කියනවා.. නිදියනවා කියපු එකා ස්ලීපින්ග් කියනවා.. ස්ලීපින්ග් කියපු එකා ගායින්ග් ටුහ් බීඩ් කියනවා... ඒකත් මදිනම් එංගලන්තෙ අමුතු...
  6. upulpdn

    ගෝඨාභය_සමග කල සාකච්ඡාව

    මේකයි සීන් එක. වපුරන විදියටනේ අස්වැන්න ලැබෙන්නේ. ඒක නිසා "ඔව්" රනිල්ට ගෝඨා එක්ක හැරෙන්නත් අමාරුයි. රනිල්ට ජනපතිකම අගමැතිකම නොලැබුණොත් විපක්ෂ නායකකම තිබුණනම් ඒ ඇති... ඒක නිසා පක්ෂ නායකකම ගහලා නොයන්න රිසල්ට් එන විදිය ඇනලයිස් කරලා ඉත්තො එහා මෙහා කිරිල්ලක් රනිල්ට තියෙන්නේ...
  7. upulpdn

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    DODO inna parisaraye hatiyatane ehema kiyanne. kurunegala niuwara paththe mnissun ekka kata karala baluwama terei budiyanawa kiyanna samanyen wywaharayata ganna wachanayak kiyala. nidagannawata kiyana
  8. upulpdn

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    mama ahuwe dawas 29 k wage netuwa eka dawasak hari haniyak nokara innawane. ekath athine :P
  9. upulpdn

    වනාතවිල්ලුවේ ආයුධ තොගය

    සහජීවනේ එපා කියන උනුයි ඕනේමයි කියන උනුයි දෙගොල්ලොම අන්තවාදියෝ. රටේ නීතිය කිහිපාකාරයෙන් ක්‍රියාත්මක වීමයි ප්‍රශ්නේ... නීතිය අසාධාරණ විදියට ක්‍රියාත්මක කරවීමයි ප්‍රශ්න වලට මුල
  10. upulpdn

    වනාතවිල්ලුවේ ආයුධ තොගය

    උඹ කියන්නේ ඔය ටීම් එකේ ජෙප්පෝ ඉන්නේ කියලද රැඩිකල් කියලා? පන්ති පහ ගියැයි කියන්නේ.. :baffled:
  11. upulpdn

    ගෝඨාභය_සමග කල සාකච්ඡාව

    විමල් නටපු නැටිලි නිසා ආයතන අනාථ උනා... කුලසිංහ මහත්තයා පණ දීපුවාගේ රෙපියුටේශන් ඔය පාහර ඇමටියා නැති කරලම දැම්මා
  12. upulpdn

    ගෝඨාභය_සමග කල සාකච්ඡාව

    ගෝඨාභයට විරුද්ධ අයට වඩා භයානක අය ගෝඨාභය වටේට එනවා.. ගෝඨ එයාලවයි හරියට මැනේජ් කරගන්න ඕනේ... ගොම කෑලි හොඳ කපටියො.
  13. upulpdn

    ගෝඨාභය_සමග කල සාකච්ඡාව

    කිරියේ ඔලමොට්ටල එරොසාන් ලට මේවා තේරුණේ නෑ. එරොසාන් නියෝජනය කරන කූඬැලු දේශපාලුවෝ කැමති උන්ගේ ෆිල්ටරේ දාලා නායකයෝ ලෝකේ දිහා බලන්න. ගෝඨා ඉන්නේ හරි ඇනලයිස් එකක.. අභියෝගය තේරුම් අරන්... :yes::yes::yes:
  14. upulpdn

    NSBM Green University උදව්

    රජයේ ඒවගෙත් කරන්නේ ඉංග්‍රීසියෙන්
  15. upulpdn

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    itin honda nedda ehemwath :rolleyes:
  16. upulpdn

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    king kohli ne e :D ada itin ara mishpiqr rahman 4 ewa pahak gahuwa malingata.. bowl 7-8 k face karala :baffled:
  17. upulpdn

    මොකක්ද මේ Univotec

    be. :no:

    No contents