~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මන් ඉතින් ඔයා තරම් ඕවා ගැන දන්නේ නෑනේ :rolleyes:

    :oo::oo::oo::oo:
    ඒ කියන්නේ පොස් වීම තමයි හේතුව :dull:

    අවභාවිතා වෙනවා කියන්නත් බෑ... මිනිස්සු තමන් ඉන්න කෝෂය කඩාගෙන එළියට යන කොට ඉන්න තැනට සාපෙක්ෂව වචන භාවිතාව වෙනස් වෙනවා.
    පොස් විම තමා...
    බුදියනවා කියපු එකා නිදියනවා කියනවා..
    නිදියනවා කියපු එකා ස්ලීපින්ග් කියනවා..
    ස්ලීපින්ග් කියපු එකා ගායින්ග් ටුහ් බීඩ් කියනවා...
    ඒකත් මදිනම් එංගලන්තෙ අමුතු ඉංග්‍රරිසි වචන ලිට්‍රිචර් වචන වලින් කතා කරනවා..

    පහත් කරන්න පුලුවන් වචනෙ අල්ලගෙන අනියම් සම්බන්ධෙ විස්තර කරනවා iතින් නිදියනවා කියන අය :D

    DODO inna parisaraye hatiyatane ehema kiyanne.

    kurunegala niuwara paththe mnissun ekka kata karala baluwama terei budiyanawa kiyanna samanyen wywaharayata ganna wachanayak kiyala. nidagannawata kiyana

    ඔව් පරිසරය අනුව වෙනස් වෙනවා :yes:
    ඒත් ගොඩක් අය දැන් බුදියනවා කියන වචනේ ලිංගික එක්වීමට යොදාගන්නවා කියලා හිතෙන්නේ නැද්ද?
    වචනේ අවභාවිතා කරලා වෙන්න පුළුවන්

    අම්මපා මේ ලමයින්ගෙ දැනුම නම් අන්තිමයි..කොමන් සෙන්ස් කියලා දෙයක්.ඇත්තෙම නැ..හැමදෙම ඇගිල්ලෙන් ඇනලා කියලා දෙන්න ඔනි..........
    ඔව් අනෙ..ඔව්..එ වචනය අවබාවිතා කරලා කියන එක තමා මාත් මෙච්චර වෙලා කිවිවෙ..

    සිංහල භාෂාව එන සමහර වචන ප්‍රාදේශීය වශයෙන් වෙනස් වෙනස් තේරුම් දෙනවා...
    මෙතන කියල තියෙනවා වගේ වචනය වැරදි විදිහට අවභාවිතා කරලා තියෙනවා වගේ දෙයක්.
    අපි ජීවත් වෙන පරිසරයේ බුදියනවා කියන්නේ මම මුලින් කියපු දේ හඟවන්න....

    දැන් '' පෝරුව '' කියන්නේ මොකක්ද ?
    මගුල් පෝරුවටනේ.....

    ඒත් බටහිර වෙරල බඩ ධීවරයෝ පෝරුව කියන වචනය පාවිච්චි කරන්නේ පහත තියෙනවා වගේ අවස්ථා වලදී....

    '' එයා මට කෝල් එකක් දීලා කිව්වා දැන් ගෙදර එනවා කියල. ඒ පාර මම විගහට බතකුයි, මාලුවකුයි ලිපේ තිබ්බා '' මේ සාමාන්‍යයෙන් අපි ව්‍යවහාර කරන විදිහ.
    ධීවරයෝ ඕක කියන්නේ මෙහෙම

    '' එයා මට කෝල් එකක් දීලා කිව්වා දැන් ගෙදර එනවා කියල. ඒ පෝරුව මම විගහට බතකුයි, හොද්දකුයි ලිපේ තිබ්බා ''

    ප්‍රදේශයෙන් ප්‍රදේශයට භාෂාව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා........
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    "ඒ පෝරුව මම විගහට බතකුයි, හොද්දකුයි ලිපේ තිබ්බා" :baffled: මෙහෙම එකක් අහලම නෑනේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    පොස් වීම ඇනලයිස් කරන්නේ හුඟක් වෙලාවට භාෂාවෙන්, ඇඳුම පැලැඳුමෙන් වගේ භාහිර සලකුණු වලින්නේ...
    ඒක වැරැද්දක් විදියට කුණු කූඩෙට දාලා විවේඅචනය කරන්න බැරි හේතු තියේ ඉතින්.
    දේශේ හැටියට වාසේනේ. බුදියනවා කිව්වම හිනා වෙනවා කියලා තේරුනාම අරූ ආයේ කියන්නේ නෑ... ඌ ගෙදර ගියම හුරු නිදාගන්නවා කියලා. අසල්වැසියො කියන්නේ අර කොලුවා පොස් වෙලා කියලා. හොටු පෙරාගෙන හිටිය එකාට ගිය කල කියලා...
    ටයි කෝට් දාලා හුරු බිස්නස් කාරයා අලුතෙන් දියුණු වෙලා ටයි කෝට් අඳින එකෙක් දැක්කම කියන්නේ "ඕකා හන්දියේ එළවලු කිරපු එකා "කියලා... එළවලු කිරන කාලේ නිදියනවා කියපු එකා දැන් කියන්නේ ස්ලෙප්ට් කියලා...

    පොස් වීම කියන්නේ අනුගත වීමක් සමාජ භාවිතාව අනූව.
    මම මේ කිව්වේ නැති දේවල් පෙන්වන්න ද්ඟලන බහුතර මානස්ක ව්‍යාධි කාරයින් ගැන නෙවෙයි :D

    :baffled::baffled::baffled:

    ඔක්කොම හරි කියමුකෝ
    ඔය විදියට පොස් පීපල් "බුදියනවා" කියන වචනය පහත් ලෙස සලකනවනම්,
    උන් ඇයි ලිංගික සබදතාවට "බුදියනවා" කියලා කියන්නේ?
    ලිංගික සබදතාව සමාජය තුල පහත් ක්‍රියාවක්ද?:oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිංහල භාෂාව එන සමහර වචන ප්‍රාදේශීය වශයෙන් වෙනස් වෙනස් තේරුම් දෙනවා...
    මෙතන කියල තියෙනවා වගේ වචනය වැරදි විදිහට අවභාවිතා කරලා තියෙනවා වගේ දෙයක්.
    අපි ජීවත් වෙන පරිසරයේ බුදියනවා කියන්නේ මම මුලින් කියපු දේ හඟවන්න....

    දැන් '' පෝරුව '' කියන්නේ මොකක්ද ?
    මගුල් පෝරුවටනේ.....

    ඒත් බටහිර වෙරල බඩ ධීවරයෝ පෝරුව කියන වචනය පාවිච්චි කරන්නේ පහත තියෙනවා වගේ අවස්ථා වලදී....

    '' එයා මට කෝල් එකක් දීලා කිව්වා දැන් ගෙදර එනවා කියල. ඒ පාර මම විගහට බතකුයි, මාලුවකුයි ලිපේ තිබ්බා '' මේ සාමාන්‍යයෙන් අපි ව්‍යවහාර කරන විදිහ.
    ධීවරයෝ ඕක කියන්නේ මෙහෙම

    '' එයා මට කෝල් එකක් දීලා කිව්වා දැන් ගෙදර එනවා කියල. ඒ පෝරුව මම විගහට බතකුයි, හොද්දකුයි ලිපේ තිබ්බා ''

    ප්‍රදේශයෙන් ප්‍රදේශයට භාෂාව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා........

    ගොවිබිම් වල පෝරුව කියන්නේ කුඹුරේ ගොයම් හදන්න කලින් මඩ පෙරලපු ලියද්දේ මතුපිට මට්ටම් කරන උපකරණෙට.
    වළන් හදන මනුස්සයා සකපෝරුවෙන් මැටි අඹනවා,, සක කියන්නේ රෝදෙටනේ..

    පෝරුවට විව්ධ අර්ථ තියෙන එක භාෂාවේ යෙදීමක්. ඒක විකාශනයක් නෙවෙයි.
    ඔයා කියපු "පෝරුව"වචනේ කන්ජන්ක්ෂන් එකක්.

    හිටන්, ඉඳන්, ඒකරලා වගේ වචනයක්
     
    පෝරුවේ කතාවනම් අහලම නෑ :oo:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :baffled::baffled::baffled:

    ඔක්කොම හරි කියමුකෝ
    ඔය විදියට පොස් පීපල් "බුදියනවා" කියන වචනය පහත් ලෙස සලකනවනම්,
    උන් ඇයි ලිංගික සබදතාවට "බුදියනවා" කියලා කියන්නේ?
    ලිංගික සබදතාව සමාජය තුල පහත් ක්‍රියාවක්ද?:oo:

    මොනවද බං මේ කයවන්නේ... මමත් නරක් වෙනවා මෙතන හිටියොත්.. මම නිදා ගන්නවා
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    itin honda nedda ehemwath :rolleyes:

    හරියට කරනවනන් හොඳයි නරකක් නෑ.. ඒත් ගොඩක් උන් යන්නේ වෙන වෙන වැඩ කරගන්නනේ ශ්‍රධ්ධාවෙන් යන්නෙ බොහොම ටිකයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :baffled::baffled::baffled:

    ඔක්කොම හරි කියමුකෝ
    ඔය විදියට පොස් පීපල් "බුදියනවා" කියන වචනය පහත් ලෙස සලකනවනම්,
    උන් ඇයි ලිංගික සබදතාවට "බුදියනවා" කියලා කියන්නේ?
    ලිංගික සබදතාව සමාජය තුල පහත් ක්‍රියාවක්ද?:oo:

    extramarital ho asammatha ewatane ehema kiyanne.
    sammathayen pita ewa pahath widiyata gannawa itin minissu.

    සල්ලි තියෙන එකා තමන්ගේ තත්වේ ඉන්න එකාගේ අනියම් සම්බන්ධේ ගැන කියන්නේ "හී හෑස් එක්ස්"කියලා... හැබැයි තම්න්ගේ වැඩකාරිව ගෙදරින් පන්නන්නේ "ඒ ගෑණි ගමේ එකෙක් එක්ක බුදියනවා"කියලා..

    ගොට් ඉට් :P:P:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරියට කරනවනන් හොඳයි නරකක් නෑ.. ඒත් ගොඩක් උන් යන්නේ වෙන වෙන වැඩ කරගන්නනේ ශ්‍රධ්ධාවෙන් යන්නෙ බොහොම ටිකයි

    ශ්‍රද්ධාව නැතුව හරි යන එක හොඳයිනේ..
    එක දවසක පැය කීපයක් හරි විනාඩ් ගණනක් හරි වැනසෙන වැඩ කරලා නෑනේ :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    "ඒ පෝරුව මම විගහට බතකුයි, හොද්දකුයි ලිපේ තිබ්බා" :baffled: මෙහෙම එකක් අහලම නෑනේ.

    ගොවිබිම් වල පෝරුව කියන්නේ කුඹුරේ ගොයම් හදන්න කලින් මඩ පෙරලපු ලියද්දේ මතුපිට මට්ටම් කරන උපකරණෙට.
    වළන් හදන මනුස්සයා සකපෝරුවෙන් මැටි අඹනවා,, සක කියන්නේ රෝදෙටනේ..

    පෝරුවට විව්ධ අර්ථ තියෙන එක භාෂාවේ යෙදීමක්. ඒක විකාශනයක් නෙවෙයි.
    ඔයා කියපු "පෝරුව"වචනේ කන්ජන්ක්ෂන් එකක්.

    හිටන්, ඉඳන්, ඒකරලා වගේ වචනයක්

    පෝරුවේ කතාවනම් අහලම නෑ :oo:

    ඔව් මෙතන ඒ වචනයට වෙනම තේරුමක් දෙන එකක් නෙමේ අදහස් වෙන්නේ....'' පාර '' කියන වචනය භාවිතා කරද්දී ඒකට ප්‍රාදේශීය හුරුවක් දීලා තියෙනවා...
    මට කියන්න ඕනේ වුනේ, අපි එකම වචනයක් උනත් විවිධ පළාත් වල විවිධ අර්ථකතනයන් දෙනවා කියන එක....
    ධීවර බාසාවට ගොඩක්ම දෙමළ හුරුවක් තියෙනවා...
    ඒ කියන්නේ දෙමල වචනයක් ශබ්ධ කරන ආකාරය සිංහලයට එද්දී උච්ඡාරණයේ අපිට නුහුරු ගතියක්....
     
    :yes::yes: