යාලුවනේ හුගාක් කාලෙකින් එලකිරියට එන්න හම්බුනේ.
හද්දීස්සියේම අවේ ලොකු උදව්වක් ඉල්ලගන්න.
මට CB 400 එකක් ගන්න ලොකු ආසාවක් තියෙනවා.
මීට කලින් CB400 ගැන මේකේ ත්රෙඩ් එකක් මන් බැලුව.
දැන්නම් මතක නැ. පුලුවන්නම් එකත් හොයලා දෙන්න.
මේකයි දැන් අව්ල. මන් bike 2ක 3ක්ම බැලුව. ඒක bike එකක්වත් ඒක වගේ නෙමේ.
spec...