Mar 7, 2009
2,028
97
0
lankawe
යාලුවනේ හුගාක් කාලෙකින් එලකිරියට එන්න හම්බුනේ.
හද්දීස්සියේම අවේ ලොකු උදව්වක් ඉල්ලගන්න.
මට CB 400 එකක් ගන්න ලොකු ආසාවක් තියෙනවා.
මීට කලින් CB400 ගැන මේකේ ත්‍රෙඩ් එකක් මන් බැලුව.
දැන්නම් මතක නැ. පුලුවන්නම් එකත් හොයලා දෙන්න.
මේකයි දැන් අව්ල. මන් bike 2ක 3ක්ම බැලුව. ඒක bike එකක්වත් ඒක වගේ නෙමේ.
spec 1,2,3 එහෙම කියලත් තියෙනවනේ.
මට ,මේක හෙන පටලැවිල්ලක් මෙලෝ හසරක් තේරෙන් නැ.
මම ගන්නවනම් මොකක්ද ගන්න හොදම version ඒක.?
කොහමද හරියටම හොයාගන්නේ.?
උබලට recomend කරන්න පුළුවන් තැනක් තියෙනවද.?
මට ඕනේ මචෝ genuine 400 register කරපු එකක්.

මේ වගේ උදව්වක් කරන්න පුළුවන් එකම තැන එලකිරිය නිසා තමා දුවගෙන අවේ.
උබල දන්නා සියලුම දේ කියල දියන් මචෝ. පින් සිද්ද වෙයි.
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    400 රේජිස්ටර් කරපුවා නම් අතේ ඇගිලි ගානට ඇත්තේ බං..ඒවාට බර ගණන් කියයි..එහෙම කරපුවා උනත් අනිවා ඇත්තේ ස්පේක් 3 වගේ වෙන්න ඇති....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,236
    113
    Auckland
    ජන්තු අයියා;18676520 said:
    400 රේජිස්ටර් කරපුවා නම් අතේ ඇගිලි ගානට ඇත්තේ බං..ඒවාට බර ගණන් කියයි..එහෙම කරපුවා උනත් අනිවා ඇත්තේ ස්පේක් 3 වගේ වෙන්න ඇති....

    එහෙම spec 1 එකක් තිබ්බ බන්. මට සෙට් වෙලා ගත්තෙ නෑ නෙ ගොන් කමට :growl::(:(:(:(
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    බම්ප් මචෝ බම්ප්
    ඔරිජිනල් 400 රෙග කරපුවනම් හොයාගන්න අමාරු වෙයි මචන් .250 කට ගියානම් හොඳ නැද්ද ?
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    බම්ප් මචෝ බම්ප්
    ඔරිජිනල් 400 රෙග කරපුවනම් හොයාගන්න අමාරු වෙයි මචන් .250 කට ගියානම් හොඳ නැද්ද ?

    ohe nane ban 250 bike hoda ewa.. hornetnam wadak ne ban..
    wena monawada hoda balance ekakata thiyenne.?